SLT Fiber line එකක් ගත්තා. දැනට මාස තුනක් විතර. 12gb .වෙනදා hutch unlimited එක්ක පාවිච්චි කලේ. මේ මාසේ ඒමගුල ඇක්ටිවේට් කරන්න ගියාම time out එකක් ආවා. ඔන්න ඔහේ කියලා SLT එක පාවිච්චි කලා දැන් GB ගාන ඉවරයි. කොහොමද මේකේ ඩේටා ටිකක් දාගන්නේ? මොකද්ද ලාබදායකම ක්‍රමය?
තව බිල් එක හරියට බලා ගන්නේ කොහොමද? පාස්වර්ඩ් එකක් ඉල්ලනවා.
තව බිල් එක හරියට බලා ගන්නේ කොහොමද? පාස්වර්ඩ් එකක් ඉල්ලනවා.