SLT Fibre තියෙන අය මේ වෙලාවෙ Telephone එක වැඩද බලන්න.
Internet විතරයි වැඩ
Internet විතරයි වැඩ


තාත්තේ?වැඩ නෑ නෙන්නම්. මම මගේ පුතාට බැන්නා මෙච්චර දවසක්. මම හිතුවේ ඕකා මොකක් හරි කරලා කියලා.

මගේ පුතේතාත්තේ?![]()
බලපන් ඉතින් මූ කියනකන් බොලා දන්නේ නෑ ටෙලිෆෝන් වැඩ නෑ කියල. හැබැයි ඉන්ටනෙට් නැති වුනොත් සේරටම කලින් දන්නවා.හුටා ෆෝන් එක වැඩ නෑ![]()
සිරාවට.බලපන් ඉතින් මූ කියනකන් බොලා දන්නේ නෑ ටෙලිෆෝන් වැඩ නෑ කියල. හැබැයි ඉන්ටනෙට් නැති වුනොත් සේරටම කලින් දන්නවා.

