SLT Fibre 1 Gbps

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,419
    113
    වැඩක් නැහැ නේ බන්. අපේ ලැප්ටොප් වල නෙට්වර්ක් ඇඩප්ටර් සපෝර්ට් කරන්නේ නැහැ නේ එච්චර ස්පීඩ් එකකට. එහෙමනම් උබට වෙනම නෙට්වර්ක් කාර්ඩ්ස් ගහන්න ඕනේ. මේ වගේ ඒවා හොඳයි ඔෆිස් වලට. විශේෂයෙන්ම IT company වලට. එයාලගේ usage එක වැඩියි නේ.
     
    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    වැඩක් නැහැ නේ බන්. අපේ ලැප්ටොප් වල නෙට්වර්ක් ඇඩප්ටර් සපෝර්ට් කරන්නේ නැහැ නේ එච්චර ස්පීඩ් එකකට. එහෙමනම් උබට වෙනම නෙට්වර්ක් කාර්ඩ්ස් ගහන්න ඕනේ. මේ වගේ ඒවා හොඳයි ඔෆිස් වලට. විශේෂයෙන්ම IT company වලට. එයාලගේ usage එක වැඩියි නේ.

    2019n passe awa lap ekaka 1G network port nati lap ekak kiynna balanna. dan hama lap ekakama enne 1G ports thamai. Motherboard walath ehemai
     
    • Like
    Reactions: dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    mn kalinuth thread kipeka thibba ehema ganna ba kiyala. apartment valatai dena kathavak kivve.
    mn nam ahanna giyeth na bn. ovage nama vitharai. gaththama pus.
    dan peotv balahan, me davas tikema rewind karanna bane
    apinan adsl witherai pawichchi keranne...kiyanna taran awlak na itin....
    akunu case hinda maru wenna baluwe..