SLT Fibre Bug

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    SLT Fibre Walata Maru Una ada.!!
    600Mb Witharai Remaning Thibbe. :angry:


    PC eken Baladdi:confused:
    CmPwe4I.png


    Me Mobile eke Report eka:shocked:
    j9O6whm.jpg


    SLT USAGE Meter ekata Log wennath baha. Mage Night Data Walin Kapeida :angry::angry::angry: Danata 3GB wage Down Kala :shocked::shocked:
     
    • Like
    Reactions: ChoraKolla

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    අලුත් පිටට සීනි පහුවෙනකොට ගෝනි කිව්වලු.මගෙත් fiberදැන් කොහුවෙලා.සතියකට දවසක්වත් SLT අමතන්න ඕනෙ.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    අලුත් පිටට සීනි පහුවෙනකොට ගෝනි කිව්වලු.මගෙත් fiberදැන් කොහුවෙලා.සතියකට දවසක්වත් SLT අමතන්න ඕනෙ.

    Usage Meter ekath wada na bn:sorry: Thawath Down karala anthimata Wadiyen Bill Karaida :shocked:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,825
    19,962
    113
    Panadura
    එහෙම වෙන්නේ නෑ බන්
    දීලා තියෙන GB ටික ඉවර උනාම Slow වෙයි එච්චරයි
    Fibre වලට හම්බුන Broadband User Name එක දීලා
    ආයි අලුතින් Register වෙන්න ඕනේ Usage එක බලන්න
    1212ට කතා කරලා ඒක හදාගනින්...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,825
    19,962
    113
    Panadura
    අලුත් පිටට සීනි පහුවෙනකොට ගෝනි කිව්වලු.මගෙත් fiberදැන් කොහුවෙලා.සතියකට දවසක්වත් SLT අමතන්න ඕනෙ.

    :dull: :dull: :dull:
    මොකක්ද කේස් එක බන් Fibre වල
    මම Fibre අරන් දැන් මාස 8ක් වෙන්න ආවා
    තාම කේස් එකක් මටනම් ආවේ නෑ
     

    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    fiber walata aluth number ekak hambawenne api same number ekama request kare naththam ,slt call karama aluth account ekak register karala denawa
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ෆයිබර් හිටි හැටියේ නැති වෙනවා බං කොහොමත් ඩයලෝග් තරම් ස්ටේබල් නැහැ