Dialog 4G prepaid Wi-Fi router එකක ඉදන් SLT Fiber වලට මාරු වෙන්න හිතන් ඉන්නේ
දැනට ගෙදර SLT වල Telephone එකක්වත් ඇත්තේ නැ
නුවරඑලිය -කොත්මලේ පැත්තේ speed එක එහෙම කොහොමද?
ගත්තට පාඩුවක් වෙයිද?
නඩත්තුව/අවුලක් තිබ්බම හදල දෙන එක කොහොමද?
power cut එකක් ආවම පාවිච්චි කරන්න අවුලක් නැද්ද?

Attachments
Last edited: