Slt Fibre Free Offer - Nugegoda To Padukka

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,167
    20,457
    113
    Panadura
    ok ok balala kiyanamko itin
    light kanu uda bala bala yanne kohomada bun petti hoya hoya
    ubaalage system eke balana barida bun ?
    phone no eka wat dunot

    මම ටෙලිකොම් එකේ නෙවේ බන්
    7788 ට නම්බර් එක දියන් ඌ බලලා කියයි
    ගෙදර ඉන්න වෙලාවක වටයක් ඇවිදහන්කෝ
    ඔක්කොටම වඩා ලේසිනේ ඒක
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මම ටෙලිකොම් එකේ නෙවේ බන්
    7788 ට නම්බර් එක දියන් ඌ බලලා කියයි
    ගෙදර ඉන්න වෙලාවක වටයක් ඇවිදහන්කෝ
    ඔක්කොටම වඩා ලේසිනේ ඒක

    numb ekata balanna ba bn. balanna Puluwan kanuwa balalama thama :)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    machan mokada tathwe. mama details ewwe ubata ;)
    උබලගේ පැත්තෙත් තියෙනවද.


    අපිට නං ප්‍රොජෙක්ට් එකක් වත් ස්ටාට් කරන ප්ලැන් එකක් වත් නෑ ලු


    මාර කරුමයක්.


    මොකෝ බං මේ සොන්න SLT එක මෙච්චර පාඩු ලබන්නේ. ඕක island එකටම ඉක්මනට දුන්නනම් මොකෝ වෙන්නේ. :growl: පොන්න යහපාලානේ හිටන්ගේ අහවල් එකා ටෙලිකොම් එක කෑව:growl: මහින්දයා හිටියනම් පොරගේ eSrilanka ප්‍රොජෙක්ට් එකෙන් ලංකාවටම දෙනවා ඕක
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,196
    18,805
    113
    අදාල නෑනේ
    මේක මේ මූ දෙන ඔෆර් එකක් නෙවෙයි. කොහොමටත් SLT එකෙන් දෙන ඔෆර් එකක් :lol:


    20u4nyr.jpg
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මේක මේ මූ දෙන ඔෆර් එකක් නෙවෙයි. කොහොමටත් SLT එකෙන් දෙන ඔෆර් එකක් :lol:


    20u4nyr.jpg

    Lankawe unge kalakanni kuhaka kama me post eken hodata penawa. slt eke thamath meka 7500ta denne. ( me post ekema un kiyanawa )

    ape gewal gawath tyenawa bn but slt eken 7000 illuwa.. man mawaramandiye near to kadawatha

    Mamath Kadawatha. 7000 scene ekak thiyenava thamai. Dan nam fibre deela iwarai lu. Aaye 2019 dena kathaawak thamai kiyanne ape paththata



    anith dee meka Free offer eka Vidiyata maru karaddi , 150Gb - 2690 package thiyenna ona , naththam Peo High package ekak thiyenawa nam Free fibre maru karala denawa , promotion karana kenek. ( malabe ekkenek kiriyen ahuwa , denna Vidiyak na. 90Gb package thiyenne )

    menna kalin Tread eka

    http://www.elakiri.com/forum/showthread.php?t=1847884

    mehema deddi , Free ganna ba hamotama . mokada hugak un 90Gb package. Thorana penna ohoma thibbata , jathake thiyene wenama ekak :D * Conditions Apply kiyala thiyenne ekai :lol:

    dan mama ona ekekta Free dala denawa. slt eka mage newe. mama denna. lankawe kalakanni manda manasikayo kauda , me ratata hena gahala giye ai kiyala , me Free dena post ekata commnt dapu Eka diha balala therum ganna.

    meka online Forum ekak. Rs 3 Internet plan ekak active karapu ekatath commnt danna puluwan. Eka nisa puduma wenna deyak na. pirimiyek nam cal ekak deepan 0788 88 88 88 . mama dannawa pirimiek nowana bawa :)
     
    Last edited:

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    උබලගේ පැත්තෙත් තියෙනවද.


    අපිට නං ප්‍රොජෙක්ට් එකක් වත් ස්ටාට් කරන ප්ලැන් එකක් වත් නෑ ලු


    මාර කරුමයක්.


    මොකෝ බං මේ සොන්න SLT එක මෙච්චර පාඩු ලබන්නේ. ඕක island එකටම ඉක්මනට දුන්නනම් මොකෝ වෙන්නේ. :growl: පොන්න යහපාලානේ හිටන්ගේ අහවල් එකා ටෙලිකොම් එක කෑව:growl: මහින්දයා හිටියනම් පොරගේ eSrilanka ප්‍රොජෙක්ට් එකෙන් ලංකාවටම දෙනවා ඕක

    Gedara laga idan 35M athule kanu dekakma tiyanawa oi :D:D :lol::lol: anatha kukullu. kohetada natthe. piliyandala road ekeda ?

    IYSvZRO
    29CPiWD.jpg


    BJqHEWr.jpg
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,889
    3,257
    113
    Malabe
    Mama SLT ekata giya package upgrade karanna. Ethakota mata kivva Fibre optic eka free ganna puluvan kiyala.
    Mata denaganna oney, aeka fix karanakota gedara ethule set up valath configuration karanna oneda? Neththam eliye box ekey vitharada?
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    Gedara laga idan 35M athule kanu dekakma tiyanawa oi :D:D :lol::lol: anatha kukullu. kohetada natthe. piliyandala road ekeda ?

    IYSvZRO
    29CPiWD.jpg


    BJqHEWr.jpg
    aah me anatha kukula inne rathmaldeniya paare wage. :P


    ohe maharagamin dunnata Piliyandala Area (Rathmalana RTOM) eke inna SLT kaalakanni thaama meheta project eka launch karanna hithalawath na