SLT Fibre packages

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,285
    9,456
    113
    Heaven :p
    Web Family plus එකේ Fibre වලට Standard Data 40GB හම්බවෙන්නෙ.
    මාසයක් අදින්න පුළුවන් වෙයිද ඕකෙන්? ඩවුන්ලෝඩ් ලොකුවට නෑ ඩේ ටයිම් එකේ. යූටියුබ් , ගූගල් තමා ගොඩක්ම.
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,765
    31,581
    113
    Web Family plus එකේ Fibre වලට Standard Data 40GB හම්බවෙන්නෙ.
    මාසයක් අදින්න පුළුවන් වෙයිද ඕකෙන්? ඩවුන්ලෝඩ් ලොකුවට නෑ ඩේ ටයිම් එකේ. යූටියුබ් , ගූගල් තමා ගොඩක්ම.
    144p walin yt palayan habai
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,333
    30,156
    113
    අපායෙ දොරකඩ
    Web Family plus එකේ Fibre වලට Standard Data 40GB හම්බවෙන්නෙ.
    මාසයක් අදින්න පුළුවන් වෙයිද ඕකෙන්? ඩවුන්ලෝඩ් ලොකුවට නෑ ඩේ ටයිම් එකේ. යූටියුබ් , ගූගල් තමා ගොඩක්ම.
    මම පාවිච්චි කරන්නෙත් ඕක. 360p වගෙ දාලනන් YT පාවිච්චි කරන්නෙ සමහර වෙලාවට ඇතිවෙයි. මම download කරන ඒව ඔක්කොම 12න් පස්සෙ කරන්නෙ ඒත් දවස් 25ක් වගෙ යද්දි 40GB ඉවරයි YT එකටයි browsing එකටයි. (මම පාවිච්චි කරන විදිහ අනුව)
     
    • Like
    Reactions: NRTG

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    ube use karana widiya anuwa thama bn. mage thiyenneth oka. mama office wada, spotify & yt videos tikak balana nisa athi. off-peak eken film auto down wenawa torrent eken.
    but lagadi idan gedara aya digata harahata Google TV eken yt balana nisa youtube package eka dala thiyenne dan.
     
    • Like
    Reactions: NRTG

    TK Banda

    Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    මගේ 50GB යුටියුබ් 144 බලන්නේ සින්දු එහෙම නම්
    ශේප් කරගන්න පුළුවන් ඇති
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    Web Family plus එකේ Fibre වලට Standard Data 40GB හම්බවෙන්නෙ.
    මාසයක් අදින්න පුළුවන් වෙයිද ඕකෙන්? ඩවුන්ලෝඩ් ලොකුවට නෑ ඩේ ටයිම් එකේ. යූටියුබ් , ගූගල් තමා ගොඩක්ම.
    puluwan, normal widihata use kaloth, facebook video, youtube 480P wage use kaloth. Work from home walata nam madi. Fiber eken wenama loku data volume ekak adinne na, ekama de thaman download, stream karana content eka matha thama radenne
     
    • Like
    Reactions: HKavinda