SLT Fibre Router Help...

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,025
    2,333
    113
    22
    ZTE Router එකක් තියෙන්නේ

    එකේ LOS කියල රතු bulb එකක් පත්තු වෙනවනේ

    මොකද වෙලා තියෙන්නේ
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    May Day Aliens GIF by GIPHY Studios 2021
     
    • Haha
    Reactions: ChamodhK

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    979
    1,325
    93
    වයර් එක ලූස් වෙලා වෙන්න පුළුවන්
    පාරේ තියෙන DB එකේ අව්ලක් වෙන්න පුළුවන්