SLT Fibre Speed

dreamzd

Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    ඩව්න්ලෝඩ් ස්පීඩ් එක ගොඩක් ස්ලෝ.
    පෙන්නන්නේ මෙහෙම

    1624078050345.png



    එත් ෆයිල් එකක් ඩව්න්ලෝඩ් කරද්දී මේ වගේ ස්ලෝ වෙන්නේ කොහොමද?

    1624078453647.png
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹ ඩවුන්ලෝඩ් කරන හොස්ට්ගෙ බොට්ල්නෙක් එකක් ඇති
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,169
    1,756
    113
    speed test eke local ISP's okoma national backbone ekata connect wela tiyne etakota full speed eanwa anika latency godak aduyi
    but global connectivity usage, bandwidth availably and distance ekaka speed eka adu wadi wenawa, anika bandwidth pool ekak tiyanee

    youtube Netflix akamai, Cloudflare's... etc wage aya lankawe data center use karanwa cost, latency .... adu karagannda, ISP hari asayi oya wedeta mokkda unge global connectivity usage adu wenna nisa
    free unge space dunath unnata labayi eka

    anika anith side eketh oya wagema available bandwidth, uplink speed, server capacity usage ekayi anuwa speed eka adu wadi wenawa
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    SLT to Mobitel ලයින් එකේ ෆුල් ස්පීඩ් පෙන්නනව උනාට පිටරට ඒව එහෙම එහේ සර්වර් එකේ හැටියට ස්පීඩ් අඩු වැඩි වෙනව.

    Meke Test ekath local neda :D