mul dawas wala ohomayi... sathi dekakin balapan.. un shape eke adu karanawa. matath thiyenawa... maara kattayi mun.
SLT fiber වල
1.Rental එක ? Parana package eke ganamai
2.connection එක ගන්න ඇත්තටම වියදම් වූ මුදල ? Dan Dehiwala pathahta nikan denawa.Issaranam 7000k da koheda gahttha. / Package eka upgrade karanawanam free kiwwa nethnam 7000 wage gaanak kiwwa
3.සැගවුනු ගාස්තු හා tax ? වයර් අදින්න ගිය සල්ලි - Nehe
4.මාසික ගාස්තුව (tax සමග)- Parana package ekatama ganna puluwan
5.වාසි අවාසි ? - Light giyoth phone wada na. Battery ekak ganna one. Lightning welawedi fiber line eka disconnect karanna one nehe eath router eke power disconnect karanna one
6.වෙනත් අවධානය යොමුවිය යුතු කාරණා ? -
7.දැනට පාවිච්චි කරන දුරකථන අංකයටම සම්බන්ධතාව ලබා ගන්න පුලුවන්ද ? - Puluwan
E issara ban dan dialog lata wenama submarine cable ekak tyanwa 55terabyte..SLT network 1k ekka dialog lata harennat be bng..SLT lage network 1k haraha tamai dialog la net denne
![]()

ඕක ගත්තම රවුටර් එක ඔන් නැත්තම් කෝල් ගන්න බෑ නේද?
monthly GB keeyada Data ? peak and off peak?

ෆයිබර් වලට ඕවර්ද ෆෝන් රෙජිස්ටර් උනා
නෙක්ස්ට් වික් එකේ බඩු හයි කරනවා
SLT විතරයි හෝම් වලට සප්ලයි දෙන්නේ
ඩයලොග් තාම බිස්නස් ලීස් ලයින් ලෙවල් එකේ විතරයි දෙන්නේ
SLT ටෝටලි ෆ්‍රී උන්ගෙ ඉන්ටනෙට් තියෙනවා නම්
මගේ 4G එක තියෙන නිසා එකම ID නම්බර් එකට![]()

Fibre line eke rebtal eka wadi...... 430+vat rs.645k enawa
Internt + 645 awa bill eka 2500 paninawa