SLT Fibre

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    SLT ෆයිබර් අදිනවා මේ දවස්වල ගෙවල් පැත්තේ... අද තමා කේබල් ටික ඇද්දේ .. තාම බොක්ස් මොකුත් නෑ.. තව කොච්චර වගේ කල් යයිද බං කනෙක්ෂන් දෙන්න?
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    සති 2ක් වගේ. ගෙදරට එකෙක් එනවා විස්තර ගන්න.

    දැන් අපේ බිල සාමන්‍යෙන් 3500ක් වගේ වෙනවා.. බැරි වෙලාවත් ෆයිබර් ගත්තොත් කීයක් වගේ වෙයිද මචං.. Peotv silver with web family thiyenne .. Calls walata yanne 600k wage.. Eken 400k discount

    Thopita curfew nadda fiber ada ada inne🤔🤔

    Mehe adinawa bn. Dan dawas ganak idan watema adinawa. Ungen ahuwama kiwwe browns eken karanawa kiyala. Slt eken sub contract deela
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දැන් අපේ බිල සාමන්‍යෙන් 3500ක් වගේ වෙනවා.. බැරි වෙලාවත් ෆයිබර් ගත්තොත් කීයක් වගේ වෙයිද මචං.. Peotv silver with web family thiyenne .. Calls walata yanne 600k wage.. Eken 400k discount

    Mehe adinawa bn. Dan dawas ganak idan watema adinawa. Ungen ahuwama kiwwe browns eken karanawa kiyala. Slt eken sub contract deela
    උඹට තෝරගන්න පැකේජස් තියනවා. මම අරගන තියෙන්නෙ 1900 Anytime එක. Peak 50යි Offpeak 70යි තියනවා.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    දැන් අපේ බිල සාමන්‍යෙන් 3500ක් වගේ වෙනවා.. බැරි වෙලාවත් ෆයිබර් ගත්තොත් කීයක් වගේ වෙයිද මචං.. Peotv silver with web family thiyenne .. Calls walata yanne 600k wage.. Eken 400k discount

    මචන් FIBER ගත්තා කියලා බිලේ වෙනසක් වෙන්නේ නැහැ .වෙන්නේ TECHNOLOGY එකේ වෙනසක් වෙනවා විතරයි

    Screenshot 2020-10-09 172537.png
     
    • Like
    Reactions: NRTG

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    උඹට තෝරගන්න පැකේජස් තියනවා. මම අරගන තියෙන්නෙ 1900 Anytime එක. Peak 50යි Offpeak 70යි තියනවා.

    Na machan danatamath mama web family use karanawa .. Unge mokakda rental ekak add wenawa neda .. Ekai ahuwe mama
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    Na machan danatamath mama web family use karanawa .. Unge mokakda rental ekak add wenawa neda .. Ekai ahuwe mama
    නැහැ බන් .ඕක ගන්නවට පොඩි ගානක් ගනී FIBER වලට මාරු වෙනවට
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,614
    3,306
    113
    Bandarawela
    දැන් අපේ බිල සාමන්‍යෙන් 3500ක් වගේ වෙනවා.. බැරි වෙලාවත් ෆයිබර් ගත්තොත් කීයක් වගේ වෙයිද මචං.. Peotv silver with web family thiyenne .. Calls walata
    Danata ena bill ekama thamai. Fibre walata maru wenna mulin rs. 2000k gannawa. Peo TV thiyenawanam 6000k da koheda gannawa. SLT eke adurana ekek innawanam free gannath puluwan.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    දැන් අපේ බිල සාමන්‍යෙන් 3500ක් වගේ වෙනවා.. බැරි වෙලාවත් ෆයිබර් ගත්තොත් කීයක් වගේ වෙයිද මචං.. Peotv silver with web family thiyenne .. Calls walata yanne 600k wage.. Eken 400k discount

    bill eke wenaskk wenn na web family ekatama ganna puluwann..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,391
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපිටත් නිතරම කෝල් කරනව ‍ෆ්‍රී දෙනව කියල..

    කරන්ට් ගියාම ෆෝන් වැඩ නැති එකයි ඕනි උනොත් 1490ට අඩු පැකේජ් එකක් ගන්ඩ බැරි එකයි අවුලකට තියෙන්නෙ.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,269
    8,038
    113
    අපිටත් නිතරම කෝල් කරනව ‍ෆ්‍රී දෙනව කියල..

    කරන්ට් ගියාම ෆෝන් වැඩ නැති එකයි ඕනි උනොත් 1490ට අඩු පැකේජ් එකක් ගන්ඩ බැරි එකයි අවුලකට තියෙන්නෙ.
    puluwan ban mama fiber 45gb eka gatte
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    puluwan ban mama fiber 45gb eka gatte
    45GB Anytime ද ටෝටල් ද?

    මමත් දන්න විදියට Web Family Plus එකෙන් පල්ලෙහා පැකේජ් ගන්න බෑ ෆයිබර් වල
     
    Yasiru_R

    Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    එහෙම ගාන වැඩි වෙනවා කියල එකක්නම් නෑ. හැබැයි දැන් ෆයිබර් පාවිච්චි කරලා වෙන කනෙක්ෂන් එකකින් යනකොට හෙන ස්ලෝ වගේ දැනෙනවා. ස්පීඩ් එකනම් කියලා වැඩක් නෑ කලින් තිබ්බ ADSL මගුලක් GB 1ක් ඩවුන්ලෝඩ් වෙන්න විනාඩි 25ක් විතර යනවා. ගත්තට පාඩුවක් නෑ.
     
    • Like
    Reactions: NRTG

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,326
    2,134
    113
    ගෙවල් පැත්තේ fiber තියෙනවනම් බලෙන් ගන්න යන්න එපා. උන්ම call දිදී ඇනයක් වෙනවා free දෙන්නම් ගන්න කිය කිය. PEOTV එකත් එහෙන්මම free ගොඩ දන්න පුළුවන්. monthly rental එක ගෙවන්න ඕනේ.