මචන් Web Family එක ඉවර වෙලා තිබ්බේ. දැන් අද හොදට වැඩ කරනවා. Usage එක බැලුවම වැඩි වෙලා නෑ හැබැයි. මේක අද දවසට විතරක් තියෙන එකක්ද නැත්නම් පොඩි GB ගානක් දීලද? පොඩ්ඩක් දන්න එකෙක් කියන්නකෝ.
extra gb apply කලාද සමහර වෙලාවට රවුටරේ ඔෆ් නොකර තිබ්බම උසගේ එක රියල් ටයිම් වටෙන් නැටි සින් එකක් ඉස්සර තිබ්බා දැන් නම් හදලා ඇති.කට්ටිය ටොරන්ට් එහෙම බාන්න සෙට් කරලා මාසේ ඉවර වෙන්න ඔන්න මෙන්න ටියලා එක පාර ටොරන්ට් ටික බාන්න ගත්තම බාන්න පලුවන් සින් එකක් වගේ එකක්
mageth iwarai mage dan kapenne free dunna 5gbඑහෙම මොනවත් ඇප්ලයි කරේ නෑ. මට විතරක් වෙච්ච සීන් එකක් නෙවේ. මාසේ ඉවර වෙන්න කලින් ඩේටා ඉවර කරගත්ත එවුන් හැමෝටම වගේ ඕක වෙලා තිබ්බා.