SLT Free Data :D :D

rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අව්ලක් නැ රෙග් වෙයන්. කොන්දිෂන් කියල තියෙන්නේ පැකේජ් දෙක තුනාට මේක වලංගු එන්නේ නැ කියල විතරයි.අබිමාන වගේ
    e kivve mokadda bn??
    mn ekama email eken usersla dennekva register kala.eka valangu venne nadda bn ethakota?

    2005 gaththa connection ekakata kochchra hambenwada?
    mage ammoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo hena gahanava vage hamba venne bn :D:D:D
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,394
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :nerd: :dull: :nerd:
    ADSL වල ඉදන් Fibre වලට මාරු උන අයට කොහොමද
    අර ADSL වල හිටපු කාලෙට නැතුව Fibre වලට මාරු වෙච්ච කාලෙට විතරක්
    හම්බවෙයිද දන්නෙ නෑ...
    අනික මම Reg. වෙනකොට දුන්නෙ Fibre වල BB Username එක
    දන්න එකෙක් කියහන් බලන්න මේක ගැන පොඩ්ඩක්...

    ඔය දෙකම SLT broadband නේ එකතු කරල දෙයි හිටං,මුලින් ADSL රෙජිස්ටර් උන දිනේ උන් ගාව ඇති :rolleyes:
     
    • Like
    Reactions: HKavinda

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,196
    4,554
    113
    telecom eke call center tiya coorporate managers la wat danne na meke scene eka hariyatama
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,439
    1
    42,510
    113
    Capture.JPG


    :baffled::baffled:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,439
    1
    42,510
    113
    එතන කැප්ච නෑ නේද රොබෝ කෙනෙක් නෙවෙයි කියල ටික් කරපන්(මගේ වැඩ දැන් බැලුව):rolleyes:

    මගෙ තාම එහෙමයි :sorry: ටික් කරන්ඩ බෑ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Broadband User Name ekata denne mkkda​


    ඉන්ග්‍රීසි අකුරු දෙකක් එක්ක අන්තිම ඉලක්කම් 7 ෆෝන් නම්බර් එකේ...

    මගෙ jlxxxxxxx

    ඉන්ග්‍රීසි අකුරු දෙක වෙනස් වෙනව ඒරියා එකෙන් එකට