SLT Free Data

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    කාටද බන් SLT ඩේට හම්බ උනේ රෙෆරල් තරගෙන් ?


    extra.jpg


    Amboo sinhalu labuna labuna
    :rofl::rofl::rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Bicycle padala 20GB hamba una bn, eken thamai giya mase shape une, dan awurudu game gahala 300GB hamba wenna thiyanawa bn ekath meh month eke dei,
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Dena ekak na wage ban ballo tika.
    Puka iragena Ref hewwa, Redeem karanna wt daala na. thama tiyene Games play karana eka redeem karanna vitarai.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Uba 10n pahalata awada bn rank eka..

    Mama 17 bn.multike hariyata ghnna bari una..dawasata attemp 10k denawa kiyla passe danagaththe:baffled:

    ඔව් බං මම 9 වෙනියා, නූලෙන් හම්බවුණේ, මාත් කළින්ම ඔය සීන් එක දන්නවා නම් 1වෙනියා වෙන්නම ගහන්න තිබ්බා බං, ඒත් තේරුමක් නෑ බං 1TB අරගෙන, මම බයිසිකල් රේස් එකෙන්නම් මගේ යාලුවො හැමෝටම වගේ 20GB අරං දුන්නා බං,
     
    • Like
    Reactions: Local Disk (c:)

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    ඔව් බං මම 9 වෙනියා, නූලෙන් හම්බවුණේ, මාත් කළින්ම ඔය සීන් එක දන්නවා නම් 1වෙනියා වෙන්නම ගහන්න තිබ්බා බං, ඒත් තේරුමක් නෑ බං 1TB අරගෙන, මම බයිසිකල් රේස් එකෙන්නම් මගේ යාලුවො හැමෝටම වගේ 20GB අරං දුන්නා බං,

    Echchara nm data wadak na thama..kohomath oya data wala priority eka anthimata thiynne... Masayaine denne kohomath..