අඩේ slt එකේ game එකේ free Data Extra gb විදිහට දීලා නේද ..හොදම විදිහට මගේ නම් peak ඉවර වෙලා අප්සට් එකේ හිටියේ:rolleyes: .තැන්ස් slt ..කට්ටියට Gb කියක් හම්බුනාද ? :D:D මට නම් 14 .අපරාදේ තව referrals දෙන්නක් හිටියා නම් GB 24 යි :oo::baffled: