SLT Free Net One Nam Kiyapan

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    PM එක්ක හම්බ උනා, තාම කරලා බැලුවෙ නම් නැ,

    මේක මීට අවුරුද්දකට විතර කලින් මමයි ටෙලිකොම් එකේ එකෙකුයි කතා උනා ඕක කරන පුලුවන් ඇති කියලා, ප්‍රශ්නෙ තියෙන්නෙ බැන්ඩ්විත් එක සැහෙන්න අඩු වෙන එක,

    මෙහෙම කරන්න පුලුවන් කියලා දැනගෙන හිටියත් කරන්න ටූල්ස් තියෙනවා කියලා දැනගෙන හිට්යෙ නැ, ට්‍රයි එකක් දාලා කියන්නම්.

    මේක නම් ටෙලිකොම් අයට දැනගත්තත් බ්ලොක් කරන්න බැරි සීන් එකක් තියෙන්නෙ.
     

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    Mata. Mata. Mata.

    puss.jpg
    puss.jpg