Slt Free Unlimited Data - What's Your Download Plan?

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,435
    16,222
    113
    ඉගෙන ගන්න දේවල් අැත්තෙම නැද්ද බන් internet එකේ?
    උබ මොනවද කරන සබ්ජෙක්ට් එක. tutorials බාපන් lynda, udemy, වගේ ඒවා.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    avatar398316_10.gif
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,435
    16,222
    113
    දෙන්නටම Happy new year!!!!!
    & Colt cimaත් නැතිවෙන්න විදිහක් නෑ බන්
    wish you the same මචන්.. :love::love:
    පොඩ්ඩක් හොයලා බලපන් මචන්.. උදවුවක් කරන්න දන්නේ නැහැ. :no:
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඩේටා ප්‍රශ්නේ හින්ද මැෂින් එක අප්ඩෙට් නොකර හිටියේ.දැන් දැම්ම අප්ඩෙට් වෙන්ඩ.දැන් හෝ ගාලා බානව අප්ඩෙට් බස බස ගාලා.සසරට දිය පොදක් වගේ හාමත්වෙලා ඉඳලා තියෙන්නේ OS එක .:lol::lol::lol: