lahiruls24

Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    අඩෝ SLT torrents බාන්න දෙනවා නේද ෆ්‍රී? මගේ ඩේටා ඉවර උනත් දෙනවා උබලත් ඉක්මනට ගනින්
     

    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    මගේ ඩේ නයිට් ඉවරයි ඒත් ඩව්න්ලෝඩ් වෙනෝ
     

    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    අඩෝ SLT torrents බාන්න දෙනවා නේද ෆ්‍රී? මගේ ඩේටා ඉවර උනත් දෙනවා උබලත් ඉක්මනට ගනින්

    Meka dakapu gaman un ee bug eka hadai... congrats
     

    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    Ada ude SLT eke bug ekak thibila wage. SLT account ekata giyama Speed eka "Normal" kiyala pennuwa. Data usage eka pennuwe na. Passe e bug eka fix karala