SLT from tomorrow

tha123

Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113
    පැය 24 න් පැය 7 ම නිකන් ඩෙටත් දීල අපෙ එවුන්ට එකත් මදි
    මදි පාඩුවට ටෙලිකොමෙ එකෙ ගැනුන්ගෙ පුප්ත් ඉල්ලන්නව
    උබට සහ slt එකට රටේ බහුතර මිනිස්සුන්ව පේන්නේ ජීවන චක්‍රයක් නැහි සොම්බි වගේද? නැත්තම් දවල්ට නිදියල රෑට වැඩ කරන වවුල්ලෝ වගේද..?
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    පැය 24 න් පැය 7 ම නිකන් ඩෙටත් දීල අපෙ එවුන්ට එකත් මදි
    මදි පාඩුවට ටෙලිකොමෙ එකෙ ගැනුන්ගෙ පුප්ත් ඉල්ලන්නව
    usersla anytime data illana welawe night unlimited dunnama harida bn? 🥴
    SLT witharak awurudu 6kin withara daytime quota eke loku wenasak karala na kiyala uba dannawada:giggle:
     
    • Like
    Reactions: tha123

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,739
    16,847
    113
    Kottawa
    පැය 24 න් පැය 7 ම නිකන් ඩෙටත් දීල අපෙ එවුන්ට එකත් මදි
    මදි පාඩුවට ටෙලිකොමෙ එකෙ ගැනුන්ගෙ පුප්ත් ඉල්ලන්නව

    බයි 🧠
     
    techz

    Active member
  • Apr 24, 2023
    178
    77
    28
    slt ekata call kara un kiynawa Flash 5 unlimited ekatath Night 12 am idala 7 am wenakan unlimited free 5gb walin count wenne ne kiyala
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,629
    11,624
    113
    පැය 24 න් පැය 7 ම නිකන් ඩෙටත් දීල අපෙ එවුන්ට එකත් මදි
    මදි පාඩුවට ටෙලිකොමෙ එකෙ ගැනුන්ගෙ පුප්ත් ඉල්ලන්නව
    meke inna IT anathayo laksha ganan hoyanawa habai internet walata masetama $10 gewannath ba..
    nikan deela raata aharennath ba..
    habai talk nam starlink ganna..
    sallith naththan night data wadak naththan anik network walata maru wenna...
    lankawe dan hamotama option thiyanawa..
     
    • Like
    Reactions: msan