***SLT FTTH Speedtest***

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    New SLT Fiber to home line speed test

    (50Mbps Package)

    View attachment 59027

    උබට වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා එපා වේවි. speed එක මොනවා කරන්නද බන් Gb නැතුව. උබ වැරදිලාවත් YouTube වගේ සයිට් එකකට ගියොත් අපි බැලුවත් නැතත් තප්පර කීපයක් ඇතුලත High quality video එක load වෙලා ඉවරයි. උබ Tab එක close කරනකොට 100/200mb නිකන් නාස්ති වෙලා. වෙන සයිට් වලට ගියත් සයිට් එකට යනකොටම තියන ඕන එකයි එපා එකයි හැම මගුලම load වෙලා ඉවරයි. නිකන් අපරාදේ data නාස්ති වීමක් වෙන්නේ. මට නම් SLT එකෙන් normal line එකෙන් දෙන speed එකත් වැඩියි.
     
    Last edited:

    anuranga1990

    Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com

    eeka itin bun use karana ekage hetiyatane,,mama num office gihin eddi 7 withara wenaw ,film ekak tibboth 5 minitues walin baanawa balana,speed is so usefull for me
     
    • Like
    Reactions: DimuthTharindu

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    උබට වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා එපා වේවි. speed එක මොනවා කරන්නද බන් Gb නැතුව. උබ වැරදිලාවත් YouTube වගේ සයිට් එකකට ගියොත් අපි බැලුවත් නැතත් තප්පර කීපයක් ඇතුලත High quality video එක load වෙලා ඉවරයි. උබ Tab එක close කරනකොට 100/200mb නිකන් නාස්ති වෙලා. වෙන සයිට් වලට ගියත් සයිට් එකට යනකොටම තියන ඕන එකයි එපා එකයි හැම මගුලම load වෙලා ඉවරයි. නිකන් අපරාදේ data නාස්ති වීමක් වෙන්නේ. මට නම් SLT එකෙන් normal line එකෙන් දෙන speed එකත් වැඩියි.
    :yes::yes::yes: Speed kochchara wadi kalath wadak na DATA nathuwa :D
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,468
    113
    4574340025.png
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    eeka itin bun use karana ekage hetiyatane,,mama num office gihin eddi 7 withara wenaw ,film ekak tibboth 5 minitues walin baanawa balana,speed is so usefull for me

    අනිවා ඔව් මචන්. Free time එක අඩු අයට නම් මේ package එක හුගක් වටිනවා.
    මම හිතන්නේ මේක දැනට දෙන්නේ නගරබද අයට විතරක් වෙන්න ඕන...?
     
    anuranga1990

    Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com

    අනිවා ඔව් මචන්. Free time එක අඩු අයට නම් මේ package එක හුගක් වටිනවා.
    මම හිතන්නේ මේක දැනට දෙන්නේ නගරබද අයට විතරක් වෙන්න ඕන...?

    Ow machn lankawe hugak town areass wala den deela tiyenne,,
     
    sam2044

    Member
    Sep 1, 2007
    146
    5
    0

    මමත් නිකන් ඉන්න බැරුවට මේක ගත්තා. Speed නම් වරදක් නෑ.
    හයි කරපු එවුන් කිව්වේ අපේ පැත්තේ විතරක් උන් 40කට වඩා ගිය මාසේ විතරක් හයි කලාලු.

    ගත්ත දවසේ ඉඳන් වැඩියම කලේ ස්පීඩ් ටෙස්ට් බලපු එක තමයි . :D:D

    දැන්GB40 න් මාසෙ ගෙවාගන්න එක තමයි ප්‍රශ්නේ :(
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,367
    16,157
    113
    මචන් මේ ටිකේ 16mbps පැකේජ් එක හාල්ෆ් ස්පීඩ් එකක් ද එන්නේ. වෙනදට 13mbps දැන් 7mbps.:eek:
     
    isuruimmortal

    Junior member
  • Nov 30, 2013
    122
    2
    18
    මචන් මේ ටිකේ 16mbps පැකේජ් එක හාල්ෆ් ස්පීඩ් එකක් ද එන්නේ. වෙනදට 13mbps දැන් 7mbps.:eek:

    මුන් අද ස්පීඩ් අඩු කරලා බන්.මගෙත් 10mbps ආව එක 5ට අඩු වෙලා