SLT GB දන්සැලෙන් අතිරේක දත්ත GB 2 ක් 2015 මැයි මාසය සඳහ&#3

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අපිට නම් හිනා යනව සිංහලයෝ..
    ගොඩක් උන් දන්නව ඇයි කියල..


    Aufkleber_Trollface.jpg

    :rofl::rofl:උබට පිං සිද්ද වෙනවා සැහෙන්න...
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එහෙම තමා බඣ්.. මාත් ටෛවෛ සෛරෛස් බරගානක් බාගත්ත.. තව අවුරුදු පහකටවත් බලන්න වෙන්නැ :( :(
    Eත් ඩ්Eට ඉතුරු කල්ල Oකුන්ට ලාබ ලබන්න දෙන්න බෑරිනිසා ඩ්Eට ටික ඉවර කරන්න බැවෙ :යෙස්:

    උන්ට ලාභ ලබන්න නෙවෙයි, අනික් ඒවුන්ට එතකොට බාන්න පුලුවන් නේ, අපි ඕන නැති කුණූ බාන්න ගියොත් traffic වැඩි වෙලා අනෙක් එවුන්ට බාන්න බැරි වෙන එකයි වෙන්නේ. නැත්නම් බාන්න ඕන විදිය මම දන්නවා :rofl: සමහර එවුන් කරන්නේ system එක abuse කරන එකයි ,හරියට වදුරට දැළි පිහිය හම්බ වුනා වගේ, උන් ඊට පස්සේ බානවා නැති වෙන්න, මේ වගේ abuse නිසා වෙන්නේ කාටවත් පස්සේ වැඩක් නැති වෙන එකයි. :dull: ඒක නිසා අපිට ඕන ප්‍රමාණය use කරලා, ඉතුරුවා අපි අනෙක් මිනිස්සුන්ගේ ප්‍රයෝජනයට තිබ්බම ඇති කියලා මම හිතන්නේ.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මට 2GB හම්බ වෙයිද බන් :(:(:(

    හිත හයිය කරගනින් සහෝ :(
    මොන ප්‍රතිපලේ ආවත් සතුටින් බාර අරන් ජීවිතේට මූණ දෙනවා කියල හිතාගනින් :(
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    හිත හයිය කරගනින් සහෝ :(
    මොන ප්‍රතිපලේ ආවත් සතුටින් බාර අරන් ජීවිතේට මූණ දෙනවා කියල හිතාගනින් :(

    ඔව් සහෝ හිත හදා ගත්තා :(
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,865
    2,178
    113
    Galle
    චේතනාව කර්මයම වන්නේය

    ඉස්සර 120< GB

    දැන් 35 40 GB

    dialog 25 GB

    සාදු!!!
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    චේතනාව කර්මයම වන්නේය

    ඉස්සර 120< GB

    දැන් 35 40 GB

    dialog 25 GB

    සාදු!!!

    අන්E මුන් වග්E කාලකන්නි අයි එස් පෛ ල ටිකක් :(
    අන්E අපි වග්E පව්කාරයො ටිකක් :(