එහෙම තමා බඣ්.. මාත් ටෛවෛ සෛරෛස් බරගානක් බාගත්ත.. තව අවුරුදු පහකටවත් බලන්න වෙන්නැ

Eත් ඩ්Eට ඉතුරු කල්ල Oකුන්ට ලාබ ලබන්න දෙන්න බෑරිනිසා ඩ්Eට ටික ඉවර කරන්න බැවෙ :යෙස්:
උන්ට ලාභ ලබන්න නෙවෙයි, අනික් ඒවුන්ට එතකොට බාන්න පුලුවන් නේ, අපි ඕන නැති කුණූ බාන්න ගියොත් traffic වැඩි වෙලා අනෙක් එවුන්ට බාන්න බැරි වෙන එකයි වෙන්නේ. නැත්නම් බාන්න ඕන විදිය මම දන්නවා

සමහර එවුන් කරන්නේ system එක abuse කරන එකයි ,හරියට වදුරට දැළි පිහිය හම්බ වුනා වගේ, උන් ඊට පස්සේ බානවා නැති වෙන්න, මේ වගේ abuse නිසා වෙන්නේ කාටවත් පස්සේ වැඩක් නැති වෙන එකයි.

ඒක නිසා අපිට ඕන ප්රමාණය use කරලා, ඉතුරුවා අපි අනෙක් මිනිස්සුන්ගේ ප්රයෝජනයට තිබ්බම ඇති කියලා මම හිතන්නේ.