SLT GB හොරෙන් උස්සන සීන් එක සම්බන්ධව දැනුවත් ක&#3538

Fuckbdd

Junior member
  • Apr 12, 2017
    42
    3
    8
    SLT GB හොරෙන් උස්සන සීන් එක සම්බන්ධව දැනුවත් ක&#3538

    SLT එකේ හැම අවුරුද්දෙම මොකක් හරි නොමිලේ ඩේටා දෙනවා. නිකන් දෙන ඩේට එක ගැන නෙමෙයි මම මේ‍ කතා කරන්නේ ඔන්ලයින් ෆෝම් පිරවීම සම්බන්ධවයි.

    මම මේ මාසේ නොමිලේ ඩේටා 5GB ගන්න ෆෝම් එක පිරෙව්වා. ඒක පුරවන්න කලින් හොද ඩේටා Usage එකක් මගේ තිබ්බා. නමුත් එක පිරේව්වට පස්සේ ඩේටා Usage එක අවුල්.. 2018 අවසාන දවස් ටික නිසා ඔහෙම්මම මම ඉන්නවා. ඊළග අවුරුද්දේ ඉදන් ආයේ SLT Password එක වෙනස් කරනවා...

    කොයිම වෙලාවකවත් SLT Internet වලට පැමිණිලි කරන කොට හරි මොනම දේකටවත් User name එක දෙන්න එපා. එයාලා පැමිණිලි කරනකොට ඉල්ලනවා User name එක.නමුත් එක දෙන්න එපා. Phone number එක විතරක් දෙන්න. Phone number දුන්නත් ඇති Internet ප්‍රශ්නේ සම්බන්ධව පැමිණිලි කරන්න. User name එක ඉල්ලන්නේ හොරාට අපේ ඩේටා උස්සන්න. මොකද දුරකථන අංකය දුන්නත් Internet වැඩ කරන්නේ නෑ කියලා Complain එක දාන්න පුළුවන්.. Phone number එක දුන්නට අපේ User name එක එයාලට බලන්න බෑ. User name එක දුන්නෙත් අපේ ඔක්කෝම ලබ්බවල් උන්ට බලන්න පුළුවන් වගේම අපේ ඩේටා හොරෙන් උස්සන්න පුළුවන්
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    39
    Colombo
    Yako un dannawa apey username kohomath.. Mama SLT ekata kamayhi na.. but methana uba kiyana logic waradiy
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    dan ehema password issuwata wena line walin log wenna ba shinhalu

    වෙන ලයින් වලිං නිතරම ලොග් වෙන උන්ට ලොග් වෙන්න බැරි වෙන්න block කරනව. එහෙම කරල නැති උන්ට තාම ගොඩක් වෙලාවට ලොග් වෙන්න පුලුවන්