SLT postpaid එක prepaid කරන් reload කරගමු

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    Last edited:
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,983
    1
    15,765
    113
    ඔකුන් ලෝන්ච් කරන සර්විස් ඕකුන්වත් දන්නෙ නැ...
     
    • Like
    Reactions: NRTG

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,132
    113
    කැරී වේසිගෙ පුතා ලා. තොපි වගේ වේසිගෙ පුතාලා ටිකක් සාප වේවා පවුල් පිටින් විඳවලා මැරියන්. මගේ ජීවිත කාලේ වැඩිම කාලයක් කාලකන්නි කරේ ඔය හිඟන වේසිගෙ පුතාලා. කෝල් සෙන්ටර් වල ඉන්නේ ලොක්කො ගහන බඩු උන් දන්නේ නෑ මෙලව හුත්තක්.
     
    • Like
    Reactions: lilman

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඊට වඩා හොදයි නිකන් ඉන්නවා🤣.ඔච්චර නටන්න පිස්සුද බන්.
    උඹලට තමන්ගෙ වැඩේ කරගන්න ටිකක් නටන්ඩ බෑ. ළමයින්ට ප්‍රයිවට් ඉගෙනගන්න ආයතනයක් දාපු ගමන් බෙරේ කරේ එල්ලගෙන නටන්න පටන්ගන්නෙ
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,461
    113
    Colombo
    Mcash account එක හදන්න බෑනෙ බන්.SLT සිම් එකටද හැදුවෙ ?
    Slt 4g postpaid එක prepaid කරගත්තට ඒක activate කරන්න කට්ටක් කන්න උනා teleshop එකේ තියා slt, mcash එකේ customer care officers ල වත් හරියට දැනුවත් නැති නිසා. මොකද දැනට මේක reload කරන්න පුළුවන් mcash වලින් විතරයි. ඒක දැන ගත්තෙත් teleshop එකෙන් එලියට එනකොට.

    1. Teleshop එකට ගිහිං prepaid කරන්න ඕනෙ කිව්වම විස්තර අරං postpaid එකේ ඇරියස් ඔක්කොම ගෙවන්න කියනවා. ඊට පස්සෙ package change එකට 602/=ක් ගෙවන්න ඕන වෙනම. 500/= කිව්වට tax ගහනවද මන්ද 602/= ගෙවන්න උනා.
    2. Package එක change උනාම my slt ඇප් එකේ dashboard එක වෙනස් වෙනවා. රතුපාට dot එකක් එක්ක idle කියල display වෙනවා. දැං reload කරගන්න ඕනෙ. හැබැයි prepaid වලට account no එකක් නෑ දැං.

    මෙතන තමා slt එකේ අප්පට හි*න්නේ. Mcash වලින් විතරයි reload කරන්න පුළුවන්. Mcash කරන shop එකක් මළාට හොයන්න වෙන්නෙ නෑ. තියෙන උනුත් දාන්න කැමති නෑ පොඩි ගණන්. මම කලේ පහළ විදියට.

    3. Mobitel sim එකට mcash account එකක් හදාගත්තා.
    4. මම use කරන්නෙ combank Q+ app එක. එකේ bill payments> mobile wallet> mobitel mcash හරහා mcash account එක reload කරගත්තා.
    5. හැබැයි #111# හරහා ගිහිං නම් slt එක reload කරන්න බැරි උනා. Mcash app එක install කරලා pay utilities> slt prepaid එකට ගිහිං user name/phone no එක ඒ කියන්නේ 011xxxxxxx account number එක දෙන්න ඕනෙ තැන ටයිප් කළා. Reload amount එක දුන්නා. වැඩේ ගොඩ.

    @helayalk තමා අන්තිම step එකෙන් ගොඩ යන්න solution එක දුන්නෙ. Thanks මචං.

    Mcash account එක හදන්න බෑනෙ බන්.SLT සිම් එකටද හැදුවෙ ? මගෙ mobitel prepaid sim එකක් තියෙන්නෙ.ආකේඩ් යන්න කියනව. :(
     

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    Mcash account එක හදන්න බෑනෙ බන්.SLT සිම් එකටද හැදුවෙ ?

    Mcash account එක හදන්න බෑනෙ බන්.SLT සිම් එකටද හැදුවෙ ? මගෙ mobitel prepaid sim එකක් තියෙන්නෙ.ආකේඩ් යන්න කියනව. :(
    Mobitel sim ekata hadagatte. 15 years witara parana number ekak. Arcade wala inna unta nam melo deyak ba
     
    • Like
    Reactions: lilman and NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මේ නූල කලින් දාල තිබුණනං, ලෑන්ඩ් ලයින් එක අයින් කරල දාන්නෙ නැතුව මටත් මේ විදිහට හදාගන්න තිබුණ...
     
    • Like
    Reactions: lilman and NRTG

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Mcash account එක හදන්න බෑනෙ බන්.SLT සිම් එකටද හැදුවෙ ?

    Mcash account එක හදන්න බෑනෙ බන්.SLT සිම් එකටද හැදුවෙ ? මගෙ mobitel prepaid sim එකක් තියෙන්නෙ.ආකේඩ් යන්න කියනව. :(
    branch yanna wenawa.m-cash wala online support na.

    @raman2 ge amma online support denawa.uwa contact karala bazlapn bn.
     
    • Like
    Reactions: lilman and NRTG

    gama22

    Well-known member
  • ඔය මගුල government තියාගන්නේ නැතුව privatize කරන්න ඕනේ හේතුව තේරුම් ගන්න මේකත් ඇති. Products and services launch කරනවා ඒ services maintain කරන්න ඕනේ මුළු infrastructure, ecosystem හදන්නේ නැතුව. ඔය ටිකම ඇති හෙනම outdated Government ownership and management නිසා ඕකට වෙලා තියන දේ තේරුම් ගන්න.
    ඔව් හැබැයි තෙල් වලට උන සෙතේම තමා දැන් අපිට තරගෙට හම්බවෙන්නේ මිල අඩු තෙල් . දන්න පුපක් කියවපන්. රටේ හැම තැනකම නීතියක් විනයක් නැති කොට මුන්ගෙන් ඕක බලාපොරොත්තු වෙන්න එපා බොල අම්බරුවෝ
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඔව් හැබැයි තෙල් වලට උන සෙතේම තමා දැන් අපිට තරගෙට හම්බවෙන්නේ මිල අඩු තෙල් . දන්න පුපක් කියවපන්. රටේ හැම තැනකම නීතියක් විනයක් නැති කොට මුන්ගෙන් ඕක බලාපොරොත්තු වෙන්න එපා බොල අම්බරුවෝ
    CPC kiyanne sampurna monopoly ekk.

    Telecom market eke monopoly ekk na Dan.
    Dan mobile market eketh wadi share ekk thiyenne private company walata.(dialog,hutch,Airtel)

    Fixed internet market eketh 50%+ thiyenne private ekakata( dialog subsidiary ekakata)

    SLT eka sell kaloth userslata hodak wenna thiyena chance eka wadi.dan SLT eke company 2ma usersla ayin wena eka gana hithanne na.awurudu 10kin withara system eka update karalath na.
    Oka sell kaloth witharayi use karana ubata,Mata wasiyak wenna puluwan.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔය මගුල government තියාගන්නේ නැතුව privatize කරන්න ඕනේ හේතුව තේරුම් ගන්න මේකත් ඇති. Products and services launch කරනවා ඒ services maintain කරන්න ඕනේ මුළු infrastructure, ecosystem හදන්නේ නැතුව. ඔය ටිකම ඇති හෙනම outdated Government ownership and management නිසා ඕකට වෙලා තියන දේ තේරුම් ගන්න.
    එහෙම කරන්න ගියහම බයියෝ ජාතික ආරක්ෂාව නැමති රෙද්ද උස්සගෙන ඉස්සරහට එනවා
     
    • Like
    Reactions: Kavindu1221

    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,461
    113
    Colombo
    SLT prepaid sim එක වෙනත් රව්ටර් වල යූස් කරන්න පුලුවන්ද ?
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    CPC kiyanne sampurna monopoly ekk.

    Telecom market eke monopoly ekk na Dan.
    Dan mobile market eketh wadi share ekk thiyenne private company walata.(dialog,hutch,Airtel)

    Fixed internet market eketh 50%+ thiyenne private ekakata( dialog subsidiary ekakata)

    SLT eka sell kaloth userslata hodak wenna thiyena chance eka wadi.dan SLT eke company 2ma usersla ayin wena eka gana hithanne na.awurudu 10kin withara system eka update karalath na.
    Oka sell kaloth witharayi use karana ubata,Mata wasiyak wenna puluwan.
    Global Telecommunications eken Tigo (Millicom) ekata dunna na hari.
     
    • Like
    Reactions: Kavindu1221