SLT postpaid එක prepaid කරන් reload කරගමු

ComradeR

Well-known member
  • Nov 2, 2020
    413
    676
    93
    Slt 4g postpaid එක prepaid කරගත්තට ඒක activate කරන්න කට්ටක් කන්න උනා teleshop එකේ තියා slt, mcash එකේ customer care officers ල වත් හරියට දැනුවත් නැති නිසා. මොකද දැනට මේක reload කරන්න පුළුවන් mcash වලින් විතරයි. ඒක දැන ගත්තෙත් teleshop එකෙන් එලියට එනකොට.

    1. Teleshop එකට ගිහිං prepaid කරන්න ඕනෙ කිව්වම විස්තර අරං postpaid එකේ ඇරියස් ඔක්කොම ගෙවන්න කියනවා. ඊට පස්සෙ package change එකට 602/=ක් ගෙවන්න ඕන වෙනම. 500/= කිව්වට tax ගහනවද මන්ද 602/= ගෙවන්න උනා.
    2. Package එක change උනාම my slt ඇප් එකේ dashboard එක වෙනස් වෙනවා. රතුපාට dot එකක් එක්ක idle කියල display වෙනවා. දැං reload කරගන්න ඕනෙ. හැබැයි prepaid වලට account no එකක් නෑ දැං.

    මෙතන තමා slt එකේ අප්පට හි*න්නේ. Mcash වලින් විතරයි reload කරන්න පුළුවන්. Mcash කරන shop එකක් මළාට හොයන්න වෙන්නෙ නෑ. තියෙන උනුත් දාන්න කැමති නෑ පොඩි ගණන්. මම කලේ පහළ විදියට.

    3. Mobitel sim එකට mcash account එකක් හදාගත්තා.
    4. මම use කරන්නෙ combank Q+ app එක. එකේ bill payments> mobile wallet> mobitel mcash හරහා mcash account එක reload කරගත්තා.
    5. හැබැයි #111# හරහා ගිහිං නම් slt එක reload කරන්න බැරි උනා. Mcash app එක install කරලා pay utilities> slt prepaid එකට ගිහිං user name/phone no එක ඒ කියන්නේ 011xxxxxxx account number එක දෙන්න ඕනෙ තැන ටයිප් කළා. Reload amount එක දුන්නා. වැඩේ ගොඩ.

    @helayalk තමා අන්තිම step එකෙන් ගොඩ යන්න solution එක දුන්නෙ. Thanks මචං.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,558
    3,901
    113

    ඔය මගුල government තියාගන්නේ නැතුව privatize කරන්න ඕනේ හේතුව තේරුම් ගන්න මේකත් ඇති. Products and services launch කරනවා ඒ services maintain කරන්න ඕනේ මුළු infrastructure, ecosystem හදන්නේ නැතුව. ඔය ටිකම ඇති හෙනම outdated Government ownership and management නිසා ඕකට වෙලා තියන දේ තේරුම් ගන්න.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    1,501
    1
    1,316
    113
    Prepaid connection අලුතෙන් ගන්නෙ කොහොමද ?
    branch walin,dealerslagen puluwan.
    refurbished 5000-6000
    brand new 7000-8000

    ඔය මගුල government තියාගන්නේ නැතුව privatize කරන්න ඕනේ හේතුව තේරුම් ගන්න මේකත් ඇති. Products and services launch කරනවා ඒ services maintain කරන්න ඕනේ මුළු infrastructure, ecosystem හදන්නේ නැතුව. ඔය ටිකම ඇති හෙනම outdated Government ownership and management නිසා ඕකට වෙලා තියන දේ තේරුම් ගන්න.
    ow.2016,17 dialog prepaid launch karaddith meeta wada hodata recharge system eka thibuna.cards ehemath thibuna.
    ------ Post added on Aug 12, 2023 at 5:45 PM
     
    • Like
    Reactions: NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,558
    3,901
    113
    branch walin,dealerslagen puluwan.
    refurbished 5000-6000
    brand new 7000-8000

    ow.2016,17 dialog prepaid launch karaddith meeta wada hodata recharge system eka thibuna.cards ehemath thibuna.
    ------ Post added on Aug 12, 2023 at 5:45 PM
    Private company එකක්‌ මෙහෙම failed වෙන්න services launch කරන්නෙ නැහැනෙ. මොකද බංකොලොත් වුණොත් budget එකෙන් හරි, මහා භාණ්ඩාගාරය හරි තැනකින් සල්ලි අරන් ගොඩ එන්න බැහැනේ උන්ට. Dialog එකේ ඔහොම වැඩ නම් නැහැ ඒ නිසා. එකම අවුල දැන් lifetime warranty දෙන්නේ නැතිව retail business එකක් කරන් යන එක.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    1,501
    1
    1,316
    113
    මොකක්ද දෙන router එක මචන් ??
    ZLT S10, ZLT S20,ZTE

    hutch network eka awul unath services athin mobitel ekata wada updated.dan e-sim new connection online order karannath puluwan.e wagema mobitel wala witharayi thawama number match karala self activation sim pack activate karannath bari.
    ------ Post added on Aug 12, 2023 at 6:30 PM

    @iworld mewa fix karapnko 51% uba aragena. 😶
    ------ Post added on Aug 12, 2023 at 6:31 PM

    Ewww...... Adukule connection ekak wage dan nam :baffled:
    meka sell karanne nathuwa hadanna bari company ekk kiyala danwath ubata therenawa nam hodayi.
    ------ Post added on Aug 12, 2023 at 6:34 PM
     
    • Haha
    • Like
    Reactions: iworld and NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,558
    3,901
    113
    ZLT S10, ZLT S20,ZTE

    hutch network eka awul unath services athin mobitel ekata wada updated.dan e-sim new connection online order karannath puluwan.e wagema mobitel wala witharayi thawama number match karala self activation sim pack activate karannath bari.
    ------ Post added on Aug 12, 2023 at 6:30 PM

    @iworld mewa fix karapnko 51% uba aragena. 😶
    ------ Post added on Aug 12, 2023 at 6:31 PM

    meka sell karanne nathuwa hadanna bari company ekk kiyala danwath ubata therenawa nam hodayi.
    ------ Post added on Aug 12, 2023 at 6:34 PM
    ඔය hutch එකේ self activation එකෙන් කාළයක් හොඳ පරිප්පු වක් set කරලා තිබ්බ. Real time automated activation වෙනුවට batch එකක් bulk activation manually කරන්න ගිහින් එකම NIC එකට sims ඔක්කොම activate වෙලා. ගොඩ දෙනෙක්ට ඕක වෙලා තිබ්බ ඒ මොඩ වැඩේ hutch එකෙන් කරපු කාලේ. Sims 100, 200 එකම NIC එකට activate වෙලා. කිහිපය දෙනෙක් TRCSL complaint කරාම තමයි උන් වැඩේ දන්නෙත්. පස්සේ ඒක හදල තිබ්බ TRCSL මැදිහත් වෙච්ච නිසා.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    1,501
    1
    1,316
    113
    ඔය hutch එකේ self activation එකෙන් කාළයක් හොඳ පරිප්පු වක් set කරලා තිබ්බ. Real time automated activation වෙනුවට batch එකක් bulk activation manually කරන්න ගිහින් එකම NIC එකට sims ඔක්කොම activate වෙලා. ගොඩ දෙනෙක්ට ඕක වෙලා තිබ්බ ඒ මොඩ වැඩේ hutch එකෙන් කරපු කාලේ. Sims 100, 200 එකම NIC එකට activate වෙලා. කිහිපය දෙනෙක් TRCSL complaint කරාම තමයි උන් වැඩේ දන්නෙත්. පස්සේ ඒක හදල තිබ්බ TRCSL මැදිහත් වෙච්ච නිසා.
    ow.mageth oya wage awulk thibuna. ekama pattern ekaka numbers 4k mage ekata activate wela thibuna.letter ekk dala disconnect karanna puluwan una.

    අපිට කැමති එකක් ගන්න පුලුවන්ද ?
    stock thibunoth puluwan bn.s20, ZTE model denawada kiyala mama danne na.unge trc approval eke ehema thiyenawa.
    S10,b310 nam denawa.
    ------ Post added on Aug 12, 2023 at 8:09 PM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,558
    3,901
    113
    ow.mageth oya wage awulk thibuna. ekama pattern ekaka numbers 4k mage ekata activate wela thibuna.letter ekk dala disconnect karanna puluwan una.

    stock thibunoth puluwan bn.s20, ZTE model denawada kiyala mama danne na.unge trc approval eke ehema thiyenawa.
    S10,b310 nam denawa.
    ------ Post added on Aug 12, 2023 at 8:09 PM
    ඕක ලොකු case එකක්‌ ගිය ඒ දවස් වල.
     
    • Like
    Reactions: NRTG