SLT GB iwarai prashne

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ........
    ........
    ........
    ........
    ........
    ........



    ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මාසේ මැද වෙද්දි හෝ අන්තිම ළංවුණාම SLT එකේ GB ගාණ ඉවරයි කියන එක.

    මේවා නම් දන්න අය ඕන තරම් ඉන්නවා..ඒත් නොදන්න අයට පොඩි උදව්වක් විදියට මේ ත්‍රෙඩ් එක දාන්නේ.


    • YouTube විඩියෝ බලනවනම් 144p වගේ select කරන්න ලෝඩ් වෙන්න කලින් ඔක්කොම.
    • අර සයිට් වල ඒවා බලද්දි 240p වගේ එකකින් බලන්න (මං දන්න ඒවා නම් - spankbang , vporn (meke godak low be).
    • දවස ඉවර වෙද්දි usage meter එක බලලා මැනේජ් කරන්න.
    • වැදගත්ම දේ Net Limiter වගේ software ඒකක් භාවිත කරන්න.


    මම Net Limiter එකේ Limit එක 30.72 kB දිලා තියෙන්නේ ..දන්න අය පොඩ්ඩක් කියන්න මේ ගාන ඇතිද ?
    අනික් දේ Net Limiter එකෙන් අපිට තව කරගන්න පුලුවන් වැඩ ගැනත් දැනුවත් කරන්න ;)
     
    • Like
    Reactions: Sry.com and Nadun26

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    youtube wedeta mchn add on ekak tiyenawa youtube HD kiyala.eka install karaganna etakota select karala tiyena quality eken tamai okoma penne.


     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,575
    23,174
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ade netlimitter use karala data usage eka adu karaganna puluwanda bn?
    mata slt4g ekak ganna oni. adsl ekata yanna ba phone line eka ganna oni nisa.
    mn danata use karanne 3.6mbps dongal ekak 12gb package ekak.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,538
    113
    තව දෙයක් තියෙනවා Adblock කරන්න මෙන්න මේ වගේ එකක් දාගන්න. සමහර ads වලට data ගොඩක් කැපෙනවා. අනිත් එක සයිට් speed load වෙනවා මේක දාගත්තාම.
    https://chrome.google.com/webstore/detail/gighmmpiobklfepjocnamgkkbiglidom

    YouTube විඩියෝ 144p Auto Play වෙන්න හදන්න extensinos තියෙනවා.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    Netlimiter එකට පින් සිද්ද වෙන්න 28,29 වෙනිදා වෙනකල් ඇදගන්නවා
    ඉතුරුවෙන දවස් ටිකේ ඉතින් හුල්ල හුල්ල ඉන්නවා
    738585.png
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මන් 240P දාල බලන්නේ බන් යූ ටියුබ් එකේ ඒත් ඕන
    කරන එකක් තිබ්බොත් 2K නැත්හම් 1080p හරි බලනවා හැබැයි පට්ටෙට ගෙගා ඉතුරු වෙනවා ගෙදර
    හිටියොත් නම් ගෙගා පිරිමහගන්න අමාරුයි මේ ආර්ථිකේට බන් :rofl:

    හැම මගුලම බාන්න ක්ලික් කරන්න කලින් ඕන එපා දේවල් බලලා බාහන් එතකොට ඔය කෙස් එක හරි :D
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    yakoo 30.72 kB valata dila mokatada bola duk vidinne :P
    oka kiya dammath buffer venava bn.limit kalama venne browsing speed adu vena ekai.eth buffer ekata eke limit eken vadak na mn danna vidiyatanam

    ow speed eka adu wenawa ban :D one eka balagena wahanna hekine ikmanata :P nethnam okkoma reddawal load wela iwarai :D

    uba Net Limiter use karanawada :rolleyes: