මෙකයි මගේ Office එකේ තියෙන Fiber line එක data ගෙදර තියෙන ADSL ලයින් එකෙන් පාවිචි කරන්න තමා ඕන.
line 2 කම මගේ නමින් තමා තියෙන්නේ
SLT GO Register වෙලා තියෙන්නේ .. App එකත් install කරල තියෙනේ මගේ Phone එකේ ..
SLT brodband username ekai , portal paasword එකයි දාල SLT GO APP එකට ලොග් උණා
මෙතනින් එහාට කරන්න ඕන දේ මොකක්ද ?