Questions SLT GO වලින් pc ලැප්ස්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    SLT GO වලින් pc ලැප්ස් wifi එකට කනෙක්ට් කරන්න පුලුවන්ද ?
    value added service එකක්ද ? [extra charge?]
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,244
    24,393
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    puluwan.
    SLT Account එකක් different location ඉඳන් use කරන්නත් පුලුවන්.
    subscription එකක් ගෙවල ගන්නත් පුලුවන්.

    15මින් වලින් වගේ session timeout වෙන issue එකක් තියේ. ඒක විතරයි වදේකට තියෙන්නෙ.