ඕක මචන් උඹ වයිෆයි කනෙක්ට් නොවුනත් ගෙදරින් පිට ඉද්දි ගෙදර කනෙක්ශන් එකෙන් ඉන්ටනෙට් යන්න පුලුවන්.ඩේටා අඩුවෙන්නේ ගෙදර ලයින් එකෙන්.ගෙදර රවුටරේට කනෙක්ට් වෙලා ඉන්න ඕනේ නෑ.
Slt wifi hotspot area monawada
project loon එකෙනුත් ඕකම නේ කරන්න හැදුවෙ..
අපේම data වලින් internet යන්න තව ගෙවපන් කෝ මුන්ට..
ඒකත් පැයක් යන්න 70 lol යකෝ හිගාකන්න කියපන් කෝ ඔවුන්ට..
මොබිටෙල් 3hours unlimited එකත් 70 යි..

Oya unlimited eknn Mata mala magulakk bn une
Iye kiriye dakala mama datamart ekenn 1 hour eka dann bawa
Postpaid ekk connection eka ...
35 th ghinn thawa 500 gankith ghinn
Ada complin ekk damma ...




1 hour package එකක් කොහෙද බන් ඒකෙ ? 30 miniutes එකනෙ අඩුම එක..
30 mins activate කරන් පැයක් බෑවද
ඊට පස්සෙ complain එකකුත් දැම්මද..![]()



හැබැයි ඉතින් හදිස්සියකට ගන්නවනම් විතරයි.නැත්නම් ඉතින් ගෙදරින් පිට බෝඩ් වෙලා ඉන්න එකෙක්ට රවුටර් හෝ ඩොංගල් එක යූස් කරන එක ලාබයි මිට වඩා. දින 20 ක් බෝඩිමේ ඉන්නවනම්(සති අන්තේ ඇරුනම) 250x20=5000ඕක මචන් උඹ වයිෆයි කනෙක්ට් නොවුනත් ගෙදරින් පිට ඉද්දි ගෙදර කනෙක්ශන් එකෙන් ඉන්ටනෙට් යන්න පුලුවන්.ඩේටා අඩුවෙන්නේ ගෙදර ලයින් එකෙන්.ගෙදර රවුටරේට කනෙක්ට් වෙලා ඉන්න ඕනේ නෑ.
1 hour package එකක් කොහෙද බන් ඒකෙ ? 30 minutes එකනෙ අඩුම එක..
30 mins activate කරන් පැයක් බෑවද
ඊට පස්සෙ complain එකකුත් දැම්මද..![]()