SLT Happy Day පාවිච්චි කරාද?

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Happy Day එක දාගන්න Hard Disk වල ඉඩ නැතුව ඉන්නෙ මම :rolleyes2:

    Fibre තියෙනවා නම් PC එකට Cat6 cable එකකින් connect කරලා download කරගන්න (ආසන්නව 200Mbps ඒ කියන්නෙ 25MB/s එන්න ඕනි). 1TB වලට වඩා ලේසියෙන්ම ගන්න පුලුවන් වෙයි
    Torrent client වගේ ඒවා නැතුව පුලුවන් තරම් direct download speed එක වැඩි ඒවා ගන්න. Torrent ගන්නවා නම් හොඳට Seeds තියෙන ඒවා ගන්න
    Google Drvie, OneDrive, MEGA වගේ ඒවයි files ගන්න එක තමයි වැඩිය හොඳ
    Happy Day එකට කලින් ඕනි files වල links හොයලා තියාගන්න
    IDM වගේ download manager එකක් පාවිච්චි කරන්න

    activate කරන දවසට කලින් CEB එකෙන් power cut කරන්න එහෙම තියෙනවාද හොයලා බලන්න. කලින් දවසෙ හොඳට නිදාගන්න
    කාලගුණෙත් බලන්න, රාහු කාලෙත් බලන්න, නෑදෑයෝ හිතවත්තු එහෙම එයි කියලා හිතෙනවා නම් ගේට්ටු ලොක් කරලා ගෙදර ජනෙල් දොරවල් වහගෙන වැඩේ පටන්ගන්න 🥴

    SLT පිහිටයි 🙏
     
    Last edited:

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    SLT APP එකෙන් කරන්න බැරිද? WEB එකෙන්ම log වෙන්න ඔනිද?
     
    • Like
    Reactions: Reincarnator

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    Happy Day එක දාගන්න Hard Disk වල ඉඩ නැතුව ඉන්නෙ මම :rolleyes2:

    Fibre තියෙනවා නම් PC එකට Cat6 cable එකකින් connect කරලා download කරගන්න. 1TB වලට වඩා ලේසියෙන්ම ගන්න පුලුවන් වෙයි
    Torrent client වගේ ඒවා නැතුව පුලුවන් තරම් download speed එක වැඩි ඒවා ගන්න. Torrent ගන්නවා නම් හොඳට Seeds තියෙන ඒවා ගන්න
    Google Drvie, OneDrive, MEGA වගේ ඒවයි files ගන්න එක තමයි වැඩිය හොඳ
    Happy Day එකට කලින් ඕනි files වල links හොයලා තියාගන්න

    activate කරන දවසට කලින් CEB එකෙන් power cut කරන්න එහෙම තියෙනවාද හොයලා බලන්න. කලින් දවසෙ හොඳට නිදාගන්න
    කාලගුණෙත් බලන්න, රාහු කාලෙත් බලන්න, නෑදෑයෝ හිතවත්තු එහෙම එයි කියලා හිතෙනවා නම් ගේට්ටු ලොක් කරලා ගෙදර ජනෙල් දොරවල් වහගෙන වැඩේ පටන්ගන්න 🥴

    SLT පිහිටයි 🙏
    Real Deyyoh! :love2:
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,834
    2,484
    113
    slt-happy-day.png

    paawichhi kalaaa.. total 1.3 TB use kalaa..
    games vitarai download kalleee
     
    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    I used it for download Xbox games including Reddead Redemption 2, which is 140 GB, as I remember I downloaded games around 300 GB
     
    • Like
    Reactions: Reincarnator