SLT Happy Day පාවිච්චි කරාද?

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    slt-happy-day.png


    paawichhi kalaaa.. total 1.3 TB use kalaa..
    games vitarai download kalleee
    torrent da bn?
     
    • Like
    Reactions: Reincarnator

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,625
    30,815
    113
    අපායෙ දොරකඩ
    එල. 10mbps අන්ලිමිටඩ් නිසා ඩවුන්ලෝඩ් කරන්න දේකුත් ඔලුවට එන්නෙ නෑ 🤔

    මමත් Hutch nighttime unlimited එකෙන් තමා ගොඩක් වෙලාවට ඩවුන්ලෝඩ් කරගන්නෙ. 40- 60mbps speed තියෙනව. මටත් ඩවුන්ලෝඩ් කරන්න දේවල් හොයාගන්න ටිකක් අමාරුයි. දැනට collection එකේ තියෙන පරන TV/Movie කීපයක් 720p/1080p වලින් download කරන්න ඉන්නෙ.
     
    • Like
    Reactions: msan and iworld

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,625
    30,815
    113
    අපායෙ දොරකඩ
    download karanna dekuth naha bn. 31 issella use karanna oneda?

    අවුරුද්දට එකපාරයි නෙ.
    මම ආයෙ බලන්න හිතන් ඉන්න, ඉස්සර අඩු කොලිටියෙන් බාපුව කීපයක් ආයෙ බාන්න කියල බැලුවෙ.
     
    • Like
    Reactions: RottenCOLT