SLT Happy Day

portable

Well-known member
  • Sep 26, 2016
    238
    269
    63
    1672712930100.png
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ඔය happy day වලින් දැන් නං වැඩක් නෑ බන්.. Data package එකෙන් ම බලන දෙයක් online ම බලන නිසා..data වලට ගෙවන්න සල්ලි නැති කාලේ තමයි ඔයවගේ offers set වුණාම පණ දාගෙන download කරේ..:)
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    ගේම් එකක් තියෙනව බන් ඩවුන් කරගන්න.. එදාට ස්පීඩ් එක ලිමිට් කරයිද දන්නෙ නෑ පකයල අර ජනවාරි පලවෙනිදා අන්ලිමිටඩ් ෆ්‍රී කරල දුන්න වගේ :sick::sick:
     
    • Like
    Reactions: NRTG

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    සැහ් මගෙ හපි ඩෙ එක දෙටුන් පාරක් මාරු කරලා සිස්ටම් එරර් එකක් ඇවිල්ල කෙල උනා. වැඩ කලෙ නැහැ,,,,
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,023
    15,082
    113
    ඔය happy day වලින් දැන් නං වැඩක් නෑ බන්.. Data package එකෙන් ම බලන දෙයක් online ම බලන නිසා..data වලට ගෙවන්න සල්ලි නැති කාලේ තමයි ඔයවගේ offers set වුණාම පණ දාගෙන download කරේ..:)
    :yes: :yes:

    ගේම් එකක් තියෙනව බන් ඩවුන් කරගන්න.. එදාට ස්පීඩ් එක ලිමිට් කරයිද දන්නෙ නෑ පකයල අර ජනවාරි පලවෙනිදා අන්ලිමිටඩ් ෆ්‍රී කරල දුන්න වගේ :sick::sick:

    umbalata mona happy day da ban? Gameh anatha kukuloh.
    ------ Post added on Dec 23, 2023 at 11:33 AM
     
    • Haha
    Reactions: Rahula Kasun