උදව් සිඞ්හලයෝ..
අපේ අකෞන්ට් එකෙන් වෙන කවුරු හරි ලොග් වෙලා බානවනං ඒකට මොකක්ද ගන්න පුළුවන් ක්රියාමාර්ගෙ ?
දැන් බලාගෙන ඉද්දි ජීබී 1.5ක් විතර අඩුවුනා..
පරණ යූසේජ් මීටරේ ඒත් වෙන පෝට් අයිඩී එකක් පෙන්නන්නෙ නෑ.. ඒකෙ පෝට් අයිඩී එක පෙන්නන්න ලොග් වුන කෙනා ලොගෞට් වෙනකං ඉන්න ඕනෙ නේද ?
මේකට මොකක්ද කරන්න පුළුවන් ?
මගෙ කොමෙන් කිසිම දෙයක් අප්ඩේට් එකක්වත් ඩව්න්ලෝඩ් වුනේ නෑ කියල 100% ශුවර්..

උන් කම්ප්ලේන් නම්බර් එකක් දුන්න.. ඒත් හරිගියෙ නෑ බං.. තාමත් ඩේට හෝ ගාල අඩුවෙනව 

මේකට වැල බාන්නෑ