markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
උදව් සිඞ්හලයෝ..
අපේ අකෞන්ට් එකෙන් වෙන කවුරු හරි ලොග් වෙලා බානවනං ඒකට මොකක්ද ගන්න පුළුවන් ක්‍රියාමාර්ගෙ ?
දැන් බලාගෙන ඉද්දි ජීබී 1.5ක් විතර අඩුවුනා..
පරණ යූසේජ් මීටරේ ඒත් වෙන පෝට් අයිඩී එකක් පෙන්නන්නෙ නෑ.. ඒකෙ පෝට් අයිඩී එක පෙන්නන්න ලොග් වුන කෙනා ලොගෞට් වෙනකං ඉන්න ඕනෙ නේද ?
මේකට මොකක්ද කරන්න පුළුවන් ?
මගෙ කොමෙන් කිසිම දෙයක් අප්ඩේට් එකක්වත් ඩව්න්ලෝඩ් වුනේ නෑ කියල 100% ශුවර්..
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    usage meter එකේ කේස් එකක් වෙන්න ඇති..
    පිස්සු කෙලිනව මේ ටිකේ..
    1gb extra ගත්ත විනාඩි පහෙන් ඒක නැතුව ගියා..
    සමහර වෙලාවට download කරන ඒවා count වෙන්නෙ නෑ..
    හෙට බලපන් වෙන එකකින් ලොග් වෙලාද කියල..
    වෙන එකෙක් ලොග් වෙලා නම් උබ ට site වලට යන්න බෑ ඌ disconnect කරන කන්..
    දැන් නම් වෙන උන්ට ලොග් වෙන්න බැරි වෙන්න හදලද කොහෙද මං හිතන්නෙ..
    ලගදි දාල බැලුවෙ නෑ වෙන accounts
     
    • Like
    Reactions: markhaloce

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,377
    6,585
    113
    Gedara

    :yes::yes::yes: dan issara wage wena accounts walatath ringanna amarui bn tikak:eek:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    customer care call ekak dila balapan machan

    usage meter එකේ කේස් එකක් වෙන්න ඇති..
    පිස්සු කෙලිනව මේ ටිකේ..
    1gb extra ගත්ත විනාඩි පහෙන් ඒක නැතුව ගියා..
    සමහර වෙලාවට download කරන ඒවා count වෙන්නෙ නෑ..
    හෙට බලපන් වෙන එකකින් ලොග් වෙලාද කියල..
    වෙන එකෙක් ලොග් වෙලා නම් උබ ට site වලට යන්න බෑ ඌ disconnect කරන කන්..
    දැන් නම් වෙන උන්ට ලොග් වෙන්න බැරි වෙන්න හදලද කොහෙද මං හිතන්නෙ..
    ලගදි දාල බැලුවෙ නෑ වෙන accounts

    කෝල් කලා මචං :( උන් කම්ප්ලේන් නම්බර් එකක් දුන්න.. ඒත් හරිගියෙ නෑ බං.. තාමත් ඩේට හෝ ගාල අඩුවෙනව :( පිස්සු කෙලිනව කියල මෙහෙම ඩේට අඩුවෙන එකේ තේරුම මොකක්ද බං.. එහෙම පිස්සු කෙලින්නෙ කොහොමද.. ඩේට කෞන්ට් කරන්නෙ මිනිස්සුයෑ.. උන් ප්‍රෝග්‍රෑම් කල්ලනෙ තියෙන්නෙ...
    මොකෙක් හරි ලොග් වෙලා හොරෙන් බානවනං ඕකගෙ අම්මගෙ බඩවැල් එලියට ඇදිල විඳවල මැරෙන්න ඕනෙ.. :yes:
    ඒ මැරෙන්න කලින් අඩුම ගානෙ මාසයක්වත් සම්පුර්ණ අන්ධ වෙලා ගොලුවෙක් වෙලා හරිහැටි කෑමක් බීමක් නැතුව අව්වට වේලි වේලි වැස්සට තෙමි තෙමි විඳවන්න ඕනෙ..
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,377
    6,585
    113
    Gedara
    කෝල් කලා මචං :( උන් කම්ප්ලේන් නම්බර් එකක් දුන්න.. ඒත් හරිගියෙ නෑ බං.. තාමත් ඩේට හෝ ගාල අඩුවෙනව :( පිස්සු කෙලිනව කියල මෙහෙම ඩේට අඩුවෙන එකේ තේරුම මොකක්ද බං.. එහෙම පිස්සු කෙලින්නෙ කොහොමද.. ඩේට කෞන්ට් කරන්නෙ මිනිස්සුයෑ.. උන් ප්‍රෝග්‍රෑම් කල්ලනෙ තියෙන්නෙ...
    මොකෙක් හරි ලොග් වෙලා හොරෙන් බානවනං ඕකගෙ අම්මගෙ බඩවැල් එලියට ඇදිල විඳවල මැරෙන්න ඕනෙ.. :yes:
    ඒ මැරෙන්න කලින් අඩුම ගානෙ මාසයක්වත් සම්පුර්ණ අන්ධ වෙලා ගොලුවෙක් වෙලා හරිහැටි කෑමක් බීමක් නැතුව අව්වට වේලි වේලි වැස්සට තෙමි තෙමි විඳවන්න ඕනෙ..
    data missing wena athara thura ubata net log wenna puluwan nam kawruwath ube account ekata log wela kiyala hithanna ba.. ubata log wenna puluwanda
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    එහෙම අනිත් උන්ට යන්න නම් අමාරුයි බන්
    අනික හොඳට බලහන්
    උඹේ මැශිමේ මොකක් හරි අප්ඩේට් වෙනවද කියලා ඒත් ඔය තරම් අප්ඩේට්
    වෙන්න වත් මොන ලබ්බක්ද තව ඉතින් කිව්වොත් වෙන බිජ්ජන්ට රිංගන්න
    නම් අමාරු කරනවා බන් දැන් ඉස්සර ආහි කාලේ කරපුව හරි යන්නෑ :)

    උන්ටම කියෝල බලපිය ඒත් උන් පඩේකට ගනන් ගන්නෑ දන්න එකෙක්
    ගත්තොත් කියලා වැඩේ මොකද්ද උනේ කියයි ගෑණු නම් ඉන්නවා මෙලෝ
    උට්ටක් දන්නෑ බන් උන්ට කතා කලමා අපිට වෙනවා උන්ට ඉන්ටර්නෙට්
    උගන්නවන්න :growl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    password change karapan singhalayo

    පාස්වර්ඩ් චේන්ජ් කල්ල බං තියෙන්නෙ.. රෞටර් එකෙත් පාස්වර්ඩ් චේන්ජ් කල්ල තියෙන්නෙ :( දැන් 9.3කට බැහැල.. නෑ බං.. කිසිම අප්ඩේට් එකක් වෙන්නෑ.. 100% ශුවර්. නෙට්ස්පීඩ් මොනිටර් එකයි නෙට්ලිමිටර් එකයි දෙකම දාල තියෙන්නෙ.. නෙට්ලිමිටර් එකෙන් අප්ඩේට් ගන්න ඒව සේරටම නෙට් ඇක්සස් කරන්න බැරිවෙන්න ඩිනයි කල්ල තියෙන්නෙ.. මම යූස් කල්ල නෙමේ ඒක 100%ක් ශුවර්.. උන්ට කෝල් එකක් දුන්නාම කිව්ව කොලඹට ඒ ගැන චෙක් කරන්න දැනුම් දීල තියෙන්නෙ කියල.. වෙන කෙනෙක් යූස් කල්ලනම් ඒක හරිගස්සල දෙයි කිව්ව.. කිව්ව වගේම කරයිද බං :( උන් ඩේට ටික ආපහු දෙයිද ? මට නෙට් ආවහැකි.. කිසිම අවුලක් නෑ.. එහෙම වෙන කෙනෙක් ආව කියල අපිට නෙට් යන්න බැරිවෙන්නෙ කොහොමද බං ? ලයින් දෙකක්නෙ..
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    me dawas wala SLT awl ban :P
    mata full speed hamba una limit wela thiyeddi iye dawasama :P download karanna deyak nathi hinda windows update kala :x

    uba issella download karapuwa dan wenn athi add wenne ,
     
    • Like
    Reactions: markhaloce

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පාස්වර්ඩ් චේන්ජ් කල්ල බං තියෙන්නෙ.. රෞටර් එකෙත් පාස්වර්ඩ් චේන්ජ් කල්ල තියෙන්නෙ :( දැන් 9.3කට බැහැල.. නෑ බං.. කිසිම අප්ඩේට් එකක් වෙන්නෑ.. 100% ශුවර්. නෙට්ස්පීඩ් මොනිටර් එකයි නෙට්ලිමිටර් එකයි දෙකම දාල තියෙන්නෙ.. නෙට්ලිමිටර් එකෙන් අප්ඩේට් ගන්න ඒව සේරටම නෙට් ඇක්සස් කරන්න බැරිවෙන්න ඩිනයි කල්ල තියෙන්නෙ.. මම යූස් කල්ල නෙමේ ඒක 100%ක් ශුවර්.. උන්ට කෝල් එකක් දුන්නාම කිව්ව කොලඹට ඒ ගැන චෙක් කරන්න දැනුම් දීල තියෙන්නෙ කියල.. වෙන කෙනෙක් යූස් කල්ලනම් ඒක හරිගස්සල දෙයි කිව්ව.. කිව්ව වගේම කරයිද බං :( උන් ඩේට ටික ආපහු දෙයිද ? මට නෙට් ආවහැකි.. කිසිම අවුලක් නෑ.. එහෙම වෙන කෙනෙක් ආව කියල අපිට නෙට් යන්න බැරිවෙන්නෙ කොහොමද බං ? ලයින් දෙකක්නෙ..

    දුන් දේ සුවදයි...
    බෙදා හදාගෙන කාපන් බන්
    අනික උඹ ඔය ඩේටා වලින් වැල බලන එක විතරමනෙ කරන්නේ. ඉතින් කව්රු හරි වෙන වැඩක් කරගනියි බන් උඹට පින් සිද්ධ වෙන්න.... :D
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    me dawas wala SLT awl ban :P
    mata full speed hamba una limit wela thiyeddi iye dawasama :P download karanna deyak nathi hinda windows update kala :x

    uba issella download karapuwa dan wenn athi add wenne ,

    :( නෑ බං.. ඩව්න්ලෝඩ් කරපුව ගානට කලින් කෞන්ට්වෙලා තිබ්බ.. පස්සෙ කෞන්ට් වුනත් මං මෙච්චර කෞන්ට් වෙන්න තරම් දෙයක් බෑවෙ නෑ බං..

    දුන් දේ සුවදයි...
    බෙදා හදාගෙන කාපන් බන්
    අනික උඹ ඔය ඩේටා වලින් වැල බලන එක විතරමනෙ කරන්නේ. ඉතින් කව්රු හරි වෙන වැඩක් කරගනියි බන් උඹට පින් සිද්ධ වෙන්න.... :D

    පොඩි උන් ආවාමත් මේක පාවිච්චි කරනව බොල.. :no: මේකට වැල බාන්නෑ :no:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :yes::yes::yes: dan issara wage wena accounts walatath ringanna amarui bn tikak:eek:

    කෝල් කලා මචං :( උන් කම්ප්ලේන් නම්බර් එකක් දුන්න.. ඒත් හරිගියෙ නෑ බං.. තාමත් ඩේට හෝ ගාල අඩුවෙනව :( පිස්සු කෙලිනව කියල මෙහෙම ඩේට අඩුවෙන එකේ තේරුම මොකක්ද බං.. එහෙම පිස්සු කෙලින්නෙ කොහොමද.. ඩේට කෞන්ට් කරන්නෙ මිනිස්සුයෑ.. උන් ප්‍රෝග්‍රෑම් කල්ලනෙ තියෙන්නෙ...
    මොකෙක් හරි ලොග් වෙලා හොරෙන් බානවනං ඕකගෙ අම්මගෙ බඩවැල් එලියට ඇදිල විඳවල මැරෙන්න ඕනෙ.. :yes:
    ඒ මැරෙන්න කලින් අඩුම ගානෙ මාසයක්වත් සම්පුර්ණ අන්ධ වෙලා ගොලුවෙක් වෙලා හරිහැටි කෑමක් බීමක් නැතුව අව්වට වේලි වේලි වැස්සට තෙමි තෙමි විඳවන්න ඕනෙ..

    කවුන්ට් කරන්නෙ මිනිස්සු නොවුනට counting system එක හදන්නෙ මිනිස්සු නෙ bugs තමයි.. limit පැනලත් ෆුල් ස්පීඩ් එනව දැන් මාස ගානක ඉදන්.. බාන්න දෙයක් නෑ.. දැන්

    c4bkZ9L.png

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් 9.1 වෙලා :(

    මොනාද බන් 9.1? ඩවුන්ලෝඩ් ස්පීඩ් එකද? කාපු ඩේටා ප්‍රමාණෙද? පොඩ්ඩක් බලපන් උඹ ටොරන්ට් මොනව හරි දාලද තියෙන්නෙ කියල.. ඒවා ඩවුන්ලෝඩ් වෙනවට අමතරව අප්ලෝඩ් වෙනවා අපේ මැෂින් එකෙන්. එතකොට කොහොමත් ඩේටා කෙල වෙනවා....
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කවුන්ට් කරන්නෙ මිනිස්සු නොවුනට counting system එක හදන්නෙ මිනිස්සු නෙ bugs තමයි.. limit පැනලත් ෆුල් ස්පීඩ් එනව දැන් මාස ගානක ඉදන්.. බාන්න දෙයක් නෑ.. දැන්

    c4bkZ9L.png

    මාත් මේ මාසෙ වෙබ් ෆැමිලි වලට මාරු වුනේ හෝම් එකේ ඉඳල.. මගෙත් ලිමිට් පැන්නට ෆුල් ස්පීඩ් එක එයි.. :( ඒත් මෙහෙම හොරෙන් බාන එකට මොකක් හරි කරන්න ඕනෙ බං..