bigsmoke239

Well-known member
  • Jan 14, 2010
    1,825
    138
    63
    ගෙදර
    මචංලා මට පොඩි උදව්වක් ඕන.
    දැන් දවස් 7ක් තිස්සෙ මගේ internet(SLT ADSL) වැඩ කරන්නෙ නෑ. මට දැන් මේක හැමදාම 1212 කියල කියල එපා වෙලා තියෙන්නෙ. Regional office එකෙන් එනව කියුවට උන් ඇවිල්ල වැඩේ අතගගා ඉදල යනව මේක වෙන team එකක වැඩක් කිය කිය.

    මට මේක රෙපොර්ට් කරන්න වෙන කවුරුහරි ඉන්නවද උබල දන්න.

    CEO උනත් කමක් නෑ. මේකෙ දාන්න බැරිනං PM එකක් හරි දාන්න පීස්ස්ස්
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    uba router eke okkoma settings hariyata thiyenawada kiyala baluwada?

    mata ekaprak owage una, mama report karala dawas 3k 4k balan hitiya mun enakan, eth parrakku nisa mama aye nikamata router eka log wela settings baluwa. ethakota thama dakke mokakhari hethuwakata router eke okkoma settings default ewata awith (mama wenas kale natha & mama arenne wena ekek password danneth natha). mona hethuwak nisa wenawada danna habai ohoma auto reset wena scene ekak wennath puluwan, poddak settings balanna.
     
    • Like
    Reactions: bigsmoke239

    bigsmoke239

    Well-known member
  • Jan 14, 2010
    1,825
    138
    63
    ගෙදර

    bump machan

    wadak na kiyala salli gewalath ohoma unama maranna hithenawa

    uba router eke okkoma settings hariyata thiyenawada kiyala baluwada?

    mata ekaprak owage una, mama report karala dawas 3k 4k balan hitiya mun enakan, eth parrakku nisa mama aye nikamata router eka log wela settings baluwa. ethakota thama dakke mokakhari hethuwakata router eke okkoma settings default ewata awith (mama wenas kale natha & mama arenne wena ekek password danneth natha). mona hethuwak nisa wenawada danna habai ohoma auto reset wena scene ekak wennath puluwan, poddak settings balanna.

    ම්පි

    thnks sahola, onna okkotama salakuwa
     
    • Like
    Reactions: HKavinda

    NaOH

    Well-known member
  • Feb 12, 2015
    569
    1
    373
    63
    අපෝ ඕකුන් නම් එපාම කරපු ජාතියක්.. මම මාසයක් බලන් හිටිය මගේ ADSL එක හදල දෙනකන්. එක සැරයක් ඇවිත් බලල පස්සේ ඇවිත් හදන්නන්ම් කියල ගිය.ආයේ අවේ නැ මාසයක් ගියත්.complain 6 දැම්ම. පස්සේ මම ගම්පහ regional office එකට ගිහින් disconnet කරලා dialog එකක් ගත්තා. :dull:
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    apoo epa wela bang mamath me 4G ekak aran hena kattak kanawa hebayi dawasak mage router eka maru karanna dial ekak awa u contact details deela giya technical problems monawa hari awoth denum denna kiyala den uta directly katha karala awulak wunoth goda dagaththeki