SLT Home Pac. OR Web Family ????

මචන් මගේ එකනම් කියලා කියලා මාරු කරගත්තා.පට්ටයි.මුලින් "" ස්පීඩ් එක 480+ තිබ්බා.දැන් 200-300 තමා.ආපහු කෝල් කරලා වැඩි කරගන්න ඕනේ.
1850857552.png
 
  • Like
Reactions: lakshan000
oke 2g gb paenna ammba slow nedha

25GB වලින් පස්සේ තමා ස්ලෝ වෙන්නේ.ඕක තමා අලුතෙන් ගන්න හැමෝටම හම්බෙන පැකේජ් එක.වෙඩි වගෙ තමා ඉතින්.60MBක් විනාඩි 3,4කින් වගේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.Time එකනම් සෑහෙන්න ඉතුරුයි මචන්.:):):)
 

lakshan000

Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    වැලි ගොව්වා;12363371 said:
    මචන් මගේ එකනම් කියලා කියලා මාරු කරගත්තා.පට්ටයි.මුලින් "" ස්පීඩ් එක 480+ තිබ්බා.දැන් 200-300 තමා.ආපහු කෝල් කරලා වැඩි කරගන්න ඕනේ.
    1850857552.png
    1850871680.png
    kohomada mage speed eka :p
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    25 GB ඇතිනන් Web Family එකට මාරු වෙන්න....
    Speed එකනන් සුපිරියි.... :yes: :yes:

    1851263969.png
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    pissuda yako. mata nam sirawatama 8mbps thiya 2mbps wath na bn. :(
    1851495529.png


    ane bn oya parana package eka thiya ganin. atha diga arala baa thaki. aluth eka gaththoth limit bnz :angry::angry::angry:

    මම package එක මාරු කරපු පළවෙනි දවසෙ මට ආවේ ඔහොම තමයි....:angry: :angry:
    call එකක් දීල බැන්න විතරයි පැය තුන හතරකට පස්සේ normal speed එක ආවා.... :lol: :lol:

    adooo ube ping ekath wadi ne.. :rolleyes::rolleyes:

    සමහර වෙලාවට ඔහොම තමයි......;) :D