ඕකේ වම් පැත්තේ තියෙන්නේ Peak Hours වල Download Meter එකයි ඒකෙන් Count වෙන්නේ Peak Hours එකේ DOWNLOAD කරන ඒවා විතරයි නමුත් Upload කරන ඒවා, Off Peak එකේ Download/Upload කරන ඒවා ඒකෙන් Count වෙන්නේ නෑ.
අනෙක් පැත්තේ තියෙන්නේ සම්පූර්ණ Download/Upload (Peak/Off Peak) ඒකේ Count කරන ඒවායි. SLT එකේ Policy එක අනුව Upload + Download = 35GB දෙන්නේ (35GB Package එක අනුව) එතකොට
හිතන්න මෙහෙම එකක් වුනා කියලා.
20GB + 20GB = 40GB ( Upload + Download = 35GB)
එතකොට Download Meter එකේ පෙන්වන්නේ 20GB නමුත් Upload කරලා තියෙනවා 20GB ඒක Total එක පනිනවා 35GB එතකොට Slow වෙනවා.