ඔව් මටත් තිබ්බ ලොකුම අවුල තමයි speed වැඩි නිසා video වගේ නිකන්ම load වෙලා data නාස්ති වෙනවා ඔක්කොම බැලුවේ නැති උනත්.. තව current සීන් එක..![]()
ehma kisma prshnyak na.
tikk load wela nawathinawa.
ඔව් මටත් තිබ්බ ලොකුම අවුල තමයි speed වැඩි නිසා video වගේ නිකන්ම load වෙලා data නාස්ති වෙනවා ඔක්කොම බැලුවේ නැති උනත්.. තව current සීන් එක..![]()
ඉතින් මචං ඕක ගන්නෙම adsl එකට වඩා speed නිසානේ.. මම නම් කියන්නේ උන් වැඩිපුර 100gb වත් දෙන්න ඕනේ fiber එකට..![]()
ehma kisma prshnyak na.
tikk load wela nawathinawa.
ow ban godak un boruwata kiyanne koi weleth fibre gaththama wadipura data yanawa kiyala owata eth ehema deyak na.

ow ban eken paya 2k withara adinna puluwan power giyama kisi awlak nathuwa.kiyana ekkwath arann na anthimata
current yana seen ekath prhsnyakk neme
ara adaptor ekk dn thiyenne 540 yy
mama 3kma gaththa. router ekatyy thawa gadget dekakta ghannyy
Ah Bonus 12.3GB adama add karala thiyenawa.bonus iwarada?
Ahh sir man nam den Angodin exit wela umbe ammath ekka inne.Laksha gaanak yai, SLT ekenma oya inna area ekata fiber denakan inna wenawa.
Koheda inne?
ehma kisma prshnyak na.
tikk load wela nawathinawa.
ඔව් බන්.. නොර්මල් Adsl එහෙම නවතිනවා තමයි
අර්කත් එහෙම ඇති. උබ හරි.
හැබැයි current සීන් එක අවුල්...
530 y bn adapter ekk thiyenawa 2 hours kisma awlk nathuwa adinna puluwan.. WiFi off Kala mm thawa wela puluwann... Eka Madi NM warranty iwara unata passe adapter eke... capacity wadi battery ekk da ganna. E adapter ekata.
. එහෙමද. අපිට කොහොමත් මාසෙට දවසක් දෙකක් current යනවා. එහෙම පුලුවන් නම් නෙට් එකත් වැඩ නේ ? ඒ දවසට නෙට් නැතුව එපා වෙනවා.
උන් ආයිත් අහයි ඕනද කියලා.
8 hours .. CEB කොහෙත් එහමයි බන්..Dwasama nadda bn. Ehnn me adapter seen eka nam ubata madi wey.
Ahayy ahyy.. unata Oni denna puluwann Hama ekatama fiber set karanna .
PawkarayaFiber විතරයි නේ බන් .. කොටියම කාපන්..
Web Family Extra එක.
මට 150ම තමයි.. Fiber 165ක් කරලා.
