SLT increased data quota?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,775
    31,586
    113
    Jokes tama ithin

    issara api ADSL 512kbps ekenuth 40GB ta wasa bewa. ada 100mbps tibilath 40GB. lol

    Ekath unlimited slow karala epa karawala aluth ewata yawanna wade kara. Dan adsl
    Laksha gaanak yai, SLT ekenma oya inna area ekata fiber denakan inna wenawa.
    Koheda inne?
    Mekai wade 1 km durin fiber dp ekak atha. Epaththen danna kanu gahanna ona. Thiyana adsl ekema anthima fiber dp eka thiyenne 3.5 km withara durin.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,825
    163,724
    113
    එකමත් එක රටක
    අපේ ගෙදරත් 3 පාරක ආවා Fiber නිකන් දෙන්න කියලා. පලවෙනි පාර මට කරපු කැත වැඩක් නිසා මම ගත්තේ නෑ ..
    ආයිත් එයි නේ.. :rolleyes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Me umba kiyapanko 3.5 km adinna okun keeyak ganeeda meter 1 kata?
    Laksha gaanak yai, SLT ekenma oya inna area ekata fiber denakan inna wenawa.
    Koheda inne?

    මම ගන්නකොට නම් මීටර් 500න් පස්සෙ වැඩි වෙන මීටර් 100කට රුපියල් 2500යි. ෂුවර් නෑ හරියටම කොහොමහරි මෙයිට කිට්ටු ගානක්. 2000-3000ත් අතර. ඒ කාලෙ මීටර් 850ක් වෙනකල් වගේ තමයි උපරිම දුන්නෙ. ඒත් මේ ළඟදි කෙනෙක් කිව්ව 500න් එදා දැන් දෙන්නෙම නෑ කියල. මගේ නම් කිලෝ මීටර් එකකට පොඩ්ඩක් වැඩියි. මට 23,000ක් වගේ ගෙවන්න වුණා බං.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,288
    5,609
    113
    අපේ ගෙදරත් 3 පාරක ආවා Fiber නිකන් දෙන්න කියලා. පලවෙනි පාර මට කරපු කැත වැඩක් නිසා මම ගත්තේ නෑ ..
    ආයිත් එයි නේ.. :rolleyes:
    salli dila ganna epa ban speed eka important nettam. 100mbps speed avata, feeling eka/ experience eka lokuwata ne adsl walata wada.
     
    • Haha
    Reactions: RLT4U

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,775
    31,586
    113
    මම ගන්නකොට නම් මීටර් 500න් පස්සෙ වැඩි වෙන මීටර් 100කට රුපියල් 2500යි. ෂුවර් නෑ හරියටම කොහොමහරි මෙයිට කිට්ටු ගානක්. 2000-3000ත් අතර. ඒ කාලෙ මීටර් 850ක් වෙනකල් වගේ තමයි උපරිම දුන්නෙ. ඒත් මේ ළඟදි කෙනෙක් කිව්ව 500න් එදා දැන් දෙන්නෙම නෑ කියල. මගේ නම් කිලෝ මීටර් එකකට පොඩ්ඩක් වැඩියි. මට 23,000ක් වගේ ගෙවන්න වුණා බං.
    1km durin thiyanawa fiber do ekak eth ether kanu naha 750 meters withara epaththen. Dan adsl eka ena paththe anthima fiber dp ekak hoyanna 3.5 km yanna ona. Mun kanu Deanna ekakata keeyak wage charge karaida? Kanu 15 wage yai.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,825
    163,724
    113
    එකමත් එක රටක
    salli dila ganna epa ban speed eka important nettam. 100mbps speed avata, feeling eka/ experience eka lokuwata ne adsl walata wada.
    ඔව් මටත් තිබ්බ ලොකුම අවුල තමයි speed වැඩි නිසා video වගේ නිකන්ම load වෙලා data නාස්ති වෙනවා ඔක්කොම බැලුවේ නැති උනත්.. තව current සීන් එක.. :yes:
     
    • Haha
    Reactions: RLT4U and Aki992

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,775
    31,586
    113
    ඔව් මටත් තිබ්බ ලොකුම අවුල තමයි speed වැඩි නිසා video වගේ නිකන්ම load වෙලා data නාස්ති වෙනවා ඔක්කොම බැලුවේ නැති උනත්.. තව current සීන් එක.. :yes:
    Upload nathi ekane adsl aula ban.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    salli dila ganna epa ban speed eka important nettam. 100mbps speed avata, feeling eka/ experience eka lokuwata ne adsl walata wada.
    1km durin thiyanawa fiber do ekak eth ether kanu naha 750 meters withara epaththen. Dan adsl eka ena paththe anthima fiber dp ekak hoyanna 3.5 km yanna ona. Mun kanu Deanna ekakata keeyak wage charge karaida? Kanu 15 wage yai.
    කනු දාන සීන් එක ගැන නම් කිසිම අදහසක් නෑ බං. බට් දුර ගැන නම් අර විදියට තමයි වෙන්නෙ. ඒ දුර මනින්නෙ DP එකට කෙළින්ම තියෙන දුර නෙමෙයි. කනුවෙන් කනුව වයර් යන දුර බං. උං මොනවද මැෂින් එකකින් දුර බලන්නෙ.
    මටත් කියන්න තියෙන්නෙ මචං උඩ කිව්ව දේම තමයි. මේක පස්සෙ පන්නන්න එපා ඇත්තටම අවශ්‍යතාවයක් නැත්නම්. මට නම් සෑහෙන්න වටිනව මේක එදා ලක්ෂෙකට දුන්නත් මම ගන්නව මොකද මට අප්ලෝඩ් ස්පීඩ් එක සෑහෙන්න ඕන. හැබැයි අදටත් දුක් වෙනව ADSL ලයින් එක අයින් කරල ගත්ත එක ගැන මොකද මේක හරියට ලෙඩ දෙනව බං. දුර වැඩි වෙලා ගත්තම වෙන එකම සීන් එක ඒක තමයි. අපේ ගෙදරත් හදන්න එන එවුන්ටත් එපා වෙලා. උන් ගෙදරට එද්දි තේරෙනව මූනු හරි නෑ :D :D :D
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,775
    31,586
    113
    upload මට එච්චර ඕන වෙන්නේ නෑ බන්.. කොහොමත් SLT මට පිස්සුවක් කෙලපු මාසෙක පාවිච්චියට Dialog එකක් ගත්ත, එකේ upload හොදයි ..
    Kohomath 1212 gaddith pissu katha kiyana set ekak thama inne.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    hei.png