SLT increased data quota?

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    ඔව් මටත් තිබ්බ ලොකුම අවුල තමයි speed වැඩි නිසා video වගේ නිකන්ම load වෙලා data නාස්ති වෙනවා ඔක්කොම බැලුවේ නැති උනත්.. තව current සීන් එක.. :yes:

    ehma kisma prshnyak na.
    tikk load wela nawathinawa.
     
    • Like
    Reactions: dilann and RLT4U

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    ඉතින් මචං ඕක ගන්නෙම adsl එකට වඩා speed නිසානේ.. මම නම් කියන්නේ උන් වැඩිපුර 100gb වත් දෙන්න ඕනේ fiber එකට.. :cautious:

    gannema upload speed eka nisa nathuwa donw eka nisa nemwei ban. awula thiyenne slt unta hama slt subscriber kenektama fiber experiance eka ratema deeganna bari eka. aththatama eka unge nohakiyawa.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    ඔව් බන්.. නොර්මල් Adsl එහෙම නවතිනවා තමයි 😁
    අර්කත් එහෙම ඇති. උබ හරි.
    හැබැයි current සීන් එක අවුල්...

    530 y bn adapter ekk thiyenawa 2 hours kisma awlk nathuwa adinna puluwan.. WiFi off Kala mm thawa wela puluwann... Eka Madi NM warranty iwara unata passe adapter eke... capacity wadi battery ekk da ganna.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,843
    163,748
    113
    එකමත් එක රටක
    530 y bn adapter ekk thiyenawa 2 hours kisma awlk nathuwa adinna puluwan.. WiFi off Kala mm thawa wela puluwann... Eka Madi NM warranty iwara unata passe adapter eke... capacity wadi battery ekk da ganna. E adapter ekata.

    එහෙමද. අපිට කොහොමත් මාසෙට දවසක් දෙකක් current යනවා. එහෙම පුලුවන් නම් නෙට් එකත් වැඩ නේ ? ඒ දවසට නෙට් නැතුව එපා වෙනවා ;) .
    උන් ආයිත් අහයි ඕනද කියලා.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    එහෙමද. අපිට කොහොමත් මාසෙට දවසක් දෙකක් current යනවා. එහෙම පුලුවන් නම් නෙට් එකත් වැඩ නේ ? ඒ දවසට නෙට් නැතුව එපා වෙනවා ;) .
    උන් ආයිත් අහයි ඕනද කියලා.

    Dwasama nadda bn. Ehnn me adapter seen eka nam ubata madi wey.
    Ahayy ahyy.. unata Oni denna puluwann Hama ekatama fiber set karanna .