SLT Increased Monthly Peak Time Data

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    ela ela 40GB නමුත් අපේ රට International market එක catch කරන්නේ slow එකේ, දැන් International යන්නේ 4k videos, 4k games එයින් එකක් සාමාන්‍යයෙන් 10GB වත් යනවා එතකොට 40GB හොදටම මදි, දැන් එන ඔක්කොම games 4k , GTA V එහෙම 50GB+ ඉතින් මේ package වලින් ඒවා බාන්න බෑ, අඩුම තරමේ අපිට 250GB වත් දෙන්න ඕනේ International market එකට ගැලපෙන්න.

    ehema karanne na bn.
    mkda slt ekane inna ekama provide.
    thawa ekek dennek awoth sahena wasi level ekakata ynna puluwan thiyena price walinma hari eeta aduwen hari.
    slt eke un thama okkoma thada karan inne.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,187
    113
    ela ela 40GB නමුත් අපේ රට International market එක catch කරන්නේ slow එකේ, දැන් International යන්නේ 4k videos, 4k games එයින් එකක් සාමාන්‍යයෙන් 10GB වත් යනවා එතකොට 40GB හොදටම මදි, දැන් එන ඔක්කොම games 4k , GTA V එහෙම 50GB+ ඉතින් මේ package වලින් ඒවා බාන්න බෑ, අඩුම තරමේ අපිට 250GB වත් දෙන්න ඕනේ International market එකට ගැලපෙන්න.

    Is ur pc monitir support 4k? If not what are u hoping from watching 4k video from full Hd? It will down scaled machan. Damma 4k mainstream resolution wenne na bn. :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Is ur pc monitir support 4k? If not what are u hoping from watching 4k video from full Hd? It will down scaled machan. Damma 4k mainstream resolution wenne na bn. :yes:

    4k games එනකොට 4k resolution තෙක්ක එන්නේ. :rofl: ඒවා උන් වෙන වෙනමම එවන්නේ නෑ. :no::no:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    2uswi8j.png

    Extra 5GB -? :lol:

    උබට එපා නම් ,1212 call කරලා එපා කියපන්, අඩුම ගානේ ඒක වෙන කාටහරි use කරන්න පුලුවන්, එහෙම බැරි නම් GrandJury ය රෝල් කරලා පුකේ ගහගනින්.