මෙන්න මුන්ගේ සයිට් එකේ තිබ්බේ. මාර්තු පළවෙනිදා ඉදල දෙනවලු . 
හැබැයි අපිට නම් GB 5 යි බන් වැඩි කරලා තියෙන්නේ

http://www.slt.lk/

ela ela 40GB නමුත් අපේ රට International market එක catch කරන්නේ slow එකේ, දැන් International යන්නේ 4k videos, 4k games එයින් එකක් සාමාන්‍යයෙන් 10GB වත් යනවා එතකොට 40GB හොදටම මදි, දැන් එන ඔක්කොම games 4k , GTA V එහෙම 50GB+ ඉතින් මේ package වලින් ඒවා බාන්න බෑ, අඩුම තරමේ අපිට 250GB වත් දෙන්න ඕනේ International market එකට ගැලපෙන්න.