එක පාරටම 11න් පස්සෙ වගේ, internet slow වෙනවද හැමදාම වගේ? usage වැඩි scene එකක්ද?
shammaxxy Well-known member May 21, 2011 1,331 347 83 Mar 7, 2023 #1 එක පාරටම 11න් පස්සෙ වගේ, internet slow වෙනවද හැමදාම වගේ? usage වැඩි scene එකක්ද? Reactions: kinkon, stranger123, NRTG and 1 other person
RottenCOLT Well-known member Oct 9, 2011 27,541 16,379 113 Mar 7, 2023 #2 ow. disconnect wenawa rata. hitapu ganam 200 eka 100 wenawa Reactions: shammaxxy, stranger123, NRTG and 1 other person
SIC Well-known member Dec 3, 2012 10,671 5,792 113 KALUTHARA Mar 7, 2023 #3 Ow bn drop wenawa line eka Reactions: shammaxxy, stranger123 and NRTG
Bruh656 Well-known member Jan 5, 2023 302 284 63 Kaluthara Mar 8, 2023 #4 දවසෙම සරින් සැරේ disconnect වෙනවා මේ පක Reactions: shammaxxy, stranger123 and zid2021
Himazharin Well-known member Jul 22, 2020 3,339 4,785 113 Mind Palace Mar 8, 2023 #5 Bruh656 said: දවසෙම සරින් සැරේ disconnect වෙනවා මේ පක Click to expand... මම හිතන් හිටියෙ මගෙ ලැප් එකේ අව්ලක් කියලා මම කේබල් එකකුත් ගන්න හිටියෙ අඩි හතලිහක බලං ගියාම පොදු කේස් එකක්නෙ huawei HG8245H5 router එකක්ද තියෙන්නෙ HG8245H5 Reactions: shammaxxy
Bruh656 said: දවසෙම සරින් සැරේ disconnect වෙනවා මේ පක Click to expand... මම හිතන් හිටියෙ මගෙ ලැප් එකේ අව්ලක් කියලා මම කේබල් එකකුත් ගන්න හිටියෙ අඩි හතලිහක බලං ගියාම පොදු කේස් එකක්නෙ huawei HG8245H5 router එකක්ද තියෙන්නෙ HG8245H5
Bruh656 Well-known member Jan 5, 2023 302 284 63 Kaluthara Mar 8, 2023 #6 Himazharin said: මම හිතන් හිටියෙ මගෙ ලැප් එකේ අව්ලක් කියලා මම කේබල් එකකුත් ගන්න හිටියෙ අඩි හතලිහක බලං ගියාම පොදු කේස් එකක්නෙ huawei HG8245H5 router එකක්ද තියෙන්නෙ HG8245H5 Click to expand... දන්නේ නැහැ බං. land-line phone එකම තමයි router එක Reactions: Himazharin and shammaxxy
Himazharin said: මම හිතන් හිටියෙ මගෙ ලැප් එකේ අව්ලක් කියලා මම කේබල් එකකුත් ගන්න හිටියෙ අඩි හතලිහක බලං ගියාම පොදු කේස් එකක්නෙ huawei HG8245H5 router එකක්ද තියෙන්නෙ HG8245H5 Click to expand... දන්නේ නැහැ බං. land-line phone එකම තමයි router එක
kinkon Well-known member Aug 5, 2007 115,942 2 116,021 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 8, 2023 #7 එහෙම අවුලක් නම් නෑ Reactions: shammaxxy
33000v Well-known member Aug 10, 2013 2,919 3,407 113 Mar 8, 2023 #8 mokakdo huttak tiyenwa bn . dawsata kipa sarayakma disconnect wenwa . hadissi wadak karana weletama tamai yanne Reactions: waliwatta, shammaxxy and NRTG
mokakdo huttak tiyenwa bn . dawsata kipa sarayakma disconnect wenwa . hadissi wadak karana weletama tamai yanne
NRTG Well-known member Oct 19, 2019 41,027 198,431 113 Colombo, Sri Lanka Mar 8, 2023 #9 එහෙම අවුලක් නම් නෑ Reactions: shammaxxy