SLT internet අවුල් යනවද රෑ 11න් පස්සෙ?

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    දවසෙම සරින් සැරේ disconnect වෙනවා මේ පක
    මම හිතන් හිටියෙ මගෙ ලැප් එකේ අව්ලක් කියලා මම කේබල් එකකුත් ගන්න හිටියෙ අඩි හතලිහක බලං ගියාම පොදු කේස් එකක්නෙ
    huawei HG8245H5 router එකක්ද තියෙන්නෙ HG8245H5
     
    • Like
    Reactions: shammaxxy

    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    මම හිතන් හිටියෙ මගෙ ලැප් එකේ අව්ලක් කියලා මම කේබල් එකකුත් ගන්න හිටියෙ අඩි හතලිහක බලං ගියාම පොදු කේස් එකක්නෙ
    huawei HG8245H5 router එකක්ද තියෙන්නෙ HG8245H5
    දන්නේ නැහැ බං. land-line phone එකම තමයි router එක