Internet කපලද...? Package එක ඉවරද...? එහෙමනම් ඕනම කෙනෙක්ට මේක කරලා Free Internet ගන්න පුලුවන්....
හැබැයි කරන්න එපා. නීතිවිරෝදි වෙන්න පුලුවන්. දැනගෙන ඉන්න එක වටින නිසා දාන්නේ...
Unlimited කියලා 2019දිත් 64kbps වලින් Internet දෙන එක ඇත්ත. RS69ට Airtel එකෙන් 16GB දෙනකොට SLT එකෙන් 1GB වලට RS250ක් ගන්න එකත් ඇත්ත.
ඒ උනාට මේවා කරන්න යන්න එපා.
ඇත්තටම කිව්වොත් කරන්න දෙයක් ඇත්තෙත් නැහැ. දැනට SLT එකේන් දෙන router එක reset කරාම හැම දේම වගේ වෙනවා. ඒ කිව්වේ අපිට ඕන PPPoE credential auto set වෙනවා. මේක කැමති නම් Manually Add කරගන්නත් පුලුවන්. මෙකෙන් වෙන දේ තේරෙන විදියට කිව්වොත්.. නොමිලේ Internet යන්න පුලුවන්... හැබැයි මෙතනදි අපිට ලැබෙන්නෙ Limited Internet Access එකක්. හුගක් websites වලට යන්න බැහැ බ්ලොක් කරලා. මේක ඉතින් හොද proxy එකක් හරි VPN එකක් හරි දාලා normal විදියට Internet යන්න පුලුවන්...
* හැම VPN/DNS/Proxy එකක්ම මේ විදියට වැඩ කරන්නෙ නැහැ. හරියට වැඩ කරන service එකක් හොයා ගන්න එක තමයි දැනට තියන අමාරුම වැඩේ...
* Tor Network එකත් වැඩ කරන්නෙ නැහැ. සමහරවිට Tor වල වැඩ කරන bridge එහෙම ඇති. පොඩ්ඩක් හොයලා බලන්න.
* DNS වෙනස් කරන්න යන්න එපා. හුගක් ඒවා වැඩ කරන්නේ නැහැ. වැඩ කරන එකක් ලැබුනොත් නම් ලේසියෙන්ම full Internet access ගන්න පුලුවන්.
මෙන්න සෙට් වෙන credentials...
* මිට අමතරව තවත් මේ වගෙ default credentials තව ඕනතරම් ඇති. SLT එක ඇතුලේ customer service, marketing, troubleshooting වලට පාවිච්චි වෙන ඒවා එහෙම. SLT එකේ වැඩ කරන එකෙක්ගෙන් normal ඒකේ අහලා බලන්න.
තව දෙයක්.. මෙතන Source Mac Address කියන තැන Mac address එක නිතරම වෙනස් කරන්න. නැත්නම් SLT එකේන් Block කරනවා. PC එකෙත් Mac එක change කරන්න.
Mac Change කරන්න Technitium Mac Address Changer Free s/w එක use කරන්න පුලුවන්.
සමහර වෙලාවට connection එක manually connect කරන්න වෙනවා. එහෙම උනොත් එකට Status page ගිහිල්ලා connect කරන්න පුලුවන්.
VPN, Proxy, DNS මුකුත් නැතුව....
VPN එකක් හෝ Proxy එකක් ඇතුව...
දැනට නම් proxyone.net සයිට් එකයි zend2.com සයිට් එකයි දෙකම SLT එකෙන් slow කරලා තියෙන්නේ... මොකද මන්දා....!
එක නිසා උබලට වෙන හොද proxy/VPN/DNS එකක් හොයගන්න වෙනවා.
(ISP කෙනෙකුට මේ විදියට වෙබ්සයිට් එකක Internet speed එක slow කරන්න පුලුවන්ද...? අපිට Open Internet service එකක් නෙවෙයිද තියෙන්නේ...?)
යමක් කමක් දන්න එකෙක් නම් මිට වඩා දෙයක් කරන්න පුලුවන්. උදාහරයක් විදියට SLT එකේ තියන IP scan කරලා දැනට active clientලගෙ IP හොයාගෙන උන්ගෙ router අස්සේ රින්ගලා ඒවගෙ credential අරගෙන Mac වෙනස් කරලා... bha bhaa bha..
රෙප් නම් එපා. දන්න කියන දෙයක් තියනම් share කරගමු. නැත්නම් bump එකක් දාගෙන යන්න. ජය.

Last edited: