මටනම් පැකේජ් එක ඉවර වෙලත් ස්ලෝ වුනේ නෑ බාගත්ත 50GB විතර.

peak idala off-peak maru weddith drop wenwa re 12.10t wtra.

mage drop wenne na dialup ganata slow wenawa![]()


Router මාරු කරට හරියන්නේ නෑ බං.මගෙත් ඩ්‍රොප් වෙනවා බන්. සමහර වෙලාවට රවුටරේ රිස්ටාර්ට් කලාම හරි යනවා. බැරිම තැන SLT එකට කෝල් කලාම උන් කියනවා රවුටර් ඒක අරගෙන එන්න මාරු කරන්න කියලා. තවම යන්න බැරි උනා

