SLT internet drop?

thilanka1989

Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    මටනම් පැකේජ් එක ඉවර වෙලත් ස්ලෝ වුනේ නෑ බාගත්ත 50GB විතර.
     

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    Windows - Proxy settings - automatic detection - OFF (Windows 10 - Settings > Network & Internet > Proxy > Automatically detect settings - OFF)
    DNS - manual - 8.8.8.8, 8.8.4.4 Google (or 208.67.222.222/208.67.220.220 Open DNS)

    ඔය දෙක කරලා බලන්න...
    මගෙත් Chrome load වෙන්නෙ නැතුව තිබිල ඕකෙන් තමයි හරි ගියේ...
    Firefox වැඩ කරා...
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    peak idala off-peak maru weddith drop wenwa re 12.10t wtra.ara rotuter off on krla winadi 15k wtra katu knda oni hriynda . labba epa wela tynne dn nm taukanda
     

    Kmizt

    Member
    Jun 2, 2016
    113
    19
    0
    මේ software කෑල්ල දාල බලල කියපන් උබලයි දවසට කීපාරක් disconnect වෙනවද කියල.
    http://download.a9t9.com/speedtestloggger-1min-setup.exe
    ඕක install කරල settings ගිහින් download url එකට පහල link එක වගේ එකක් දෙන්න.
    http://i.imgur.com/EfWOQez.png

    -----------------------------------------------------------------------

    මගෙත් මාස ගානක ඉදන් මෙහෙම disconnect වෙනවා.
    දවසට 40 සැරයක් විතර disconnect වෙනවා...
    එන උන් එකෙක්ටවත් හදාගන්න බැරි උනා..
    SNR අවුලකුත් නෑ...
    මේ ලගදි ඇවිල්ල router එක මාරු කරල ගියා...
    දැන් නම් disconnect වෙන්නෙ දවසට 4-5 සරයක් විතරයි..
    මේ බලපන් දැන් පැයකට කලිනුත් disconnect වෙලා තියෙනවා.
    tcHEzuv.png
     

    Kmizt

    Member
    Jun 2, 2016
    113
    19
    0
    මාරු කෙලියක් බං. අයිමත් disconnect වෙන එක වැඩි වෙන්න පටන් අරගෙන වගේ..:no:
    මෙහෙමත් ISPල. එන එකෙක්ටවත් හදාගන්නත් බෑ... ටඋකන SLT :angry:

    6AP3jDk.png


    (සැ.යු. තැබිලි පාටින් කියන්නේ disconnect උනා කියන එකයි.)
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    apoo drop wenwa bung .. raa 12 - 2 athara ehema .. game ekakwath gahanna nah bung ping eka 100 pannala..Fibre apply kara awith hai karanakan inne :(
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    මගෙත් ඩ්‍රොප් වෙනවා බන්. සමහර වෙලාවට රවුටරේ රිස්ටාර්ට් කලාම හරි යනවා. බැරිම තැන SLT එකට කෝල් කලාම උන් කියනවා රවුටර් ඒක අරගෙන එන්න මාරු කරන්න කියලා. තවම යන්න බැරි උනා :angry::angry:
     

    Kmizt

    Member
    Jun 2, 2016
    113
    19
    0
    මගෙත් ඩ්‍රොප් වෙනවා බන්. සමහර වෙලාවට රවුටරේ රිස්ටාර්ට් කලාම හරි යනවා. බැරිම තැන SLT එකට කෝල් කලාම උන් කියනවා රවුටර් ඒක අරගෙන එන්න මාරු කරන්න කියලා. තවම යන්න බැරි උනා :angry::angry:
    Router මාරු කරට හරියන්නේ නෑ බං.

    බලපන් disconnect වෙන හැටි. :angry:

    i46uGNH.png


    මම දැන් SLT එකේ මාපිය ගුණ වර්ණනා කරන ගමන් ඉන්නෙ. :angry: