SLT internet drop?

Kmizt

Member
Jun 2, 2016
113
19
0
GOOD JOB SLT :angry:

DJf2i1j.png
 

Kmizt

Member
Jun 2, 2016
113
19
0
මෙන්න පැය 24ක් තුල line එක drop වුන හැටි,

b4PhO0C.png

(සැ.යු. තැබිලි පාටින් කියන්නේ disconnect උනා කියන එකයි.)

ඊයෙ රෑ call කරා. තාම අවෙත් නෑ.

මේ බලපන් speed එක,


6674827918.png


දැන් මාස ගානක් තිස්සෙ එක එකා ආවා. එකෙක්ටවත් හරියට හදාගන්න බැරි වුනා.
මෙහෙම connection එකකටනෙ මාසෙට 2600ක් ගෙවන්නෙ.
 

cdi

Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    mageth drop wenava me tikema. habai speed eka nam thiyenava connection eka thiyena welavata.

    mama podi WIFI gadget ekak use karanava parana router ekatama. eeken thamai lap ekai phone ekai connect wenne. lap eken aulak nathuva use karaddi phone eken image ekak wath load wenne na samahara welavata :P
     

    Kmizt

    Member
    Jun 2, 2016
    113
    19
    0
    mageth drop wenava me tikema. habai speed eka nam thiyenava connection eka thiyena welavata.

    mama podi WIFI gadget ekak use karanava parana router ekatama. eeken thamai lap ekai phone ekai connect wenne. lap eken aulak nathuva use karaddi phone eken image ekak wath load wenne na samahara welavata :P
    මේ software කෑල්ල දාල බලල කියපන් උබලයි දවසට කීපාරක් disconnect වෙනවද කියල.
    http://download.a9t9.com/speedtestlo...1min-setup.exe
    ඕක install කරල settings ගිහින් download url එකට පහල link එක වගේ එකක් දෙන්න.
    http://i.imgur.com/EfWOQez.png
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,454
    1
    15,050
    113

    Kmizt

    Member
    Jun 2, 2016
    113
    19
    0
    machoo image eka enne na :sorry::sorry:
    Image එක dot එකක් බං.
    විනාඩියකට සැරයක් download වෙන්න ඕන නිසා තමයි පොඩි file එකක් දැම්මේ.
    මේ පල්ලහ තියෙන්නෙ ඒ dot එක. හොදට බලපන් zoom කරල. :P
    EfWOQez.png
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,454
    1
    15,050
    113
    Image එක dot එකක් බං.
    විනාඩියකට සැරයක් download වෙන්න ඕන නිසා තමයි පොඩි file එකක් දැම්මේ.
    මේ පල්ලහ තියෙන්නෙ ඒ dot එක. හොදට බලපන් zoom කරල. :P
    EfWOQez.png

    :P:P
    huta හරියට කියවන්නෙ නැති එකෙ පල විපාක

    එල එල :yes:
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    SLT eke system upgrade yanakota ohoma aul enawalu. matath ohoma wela call karala complain kalama hadanawa ehen. thawa router eke power adapter eke case ekaknam eth connection drop wenawa.
     

    kulith6

    Active member
  • Oct 11, 2012
    431
    179
    43
    මගෙ ඔය seen එක තියනව දැන් අවරුදු 2 ක විතර ඉදන් ඒ කියන්නෙ internet bulb එක off වෙලා dsl bulb එක blink වෙන්න ගන්නව. වැස්ස දවස් වලට කොහොමටවත් net use කරන්න බැ connection drop වෙනව විනාඩියෙන් විනාඩියට. complain කලාම technical එකෙන් කතා කරල කියනව අව්ලක් තිබ්බ fix කලා කියල එත් තාම හැදුවේ නැ. සමහර වෙලාවට කියනව line එකේ අව්ලක් ඇති hand joint දාල හින්ද වෙන්න ඇති අපි බලන්නම් කියල එත් අවරුදු 2ක් වෙනකන් තාම fix කරේ නැ මුන් කාලකන්නි හැත්ත.