
මේ software කෑල්ල දාල බලල කියපන් උබලයි දවසට කීපාරක් disconnect වෙනවද කියල.mageth drop wenava me tikema. habai speed eka nam thiyenava connection eka thiyena welavata.
mama podi WIFI gadget ekak use karanava parana router ekatama. eeken thamai lap ekai phone ekai connect wenne. lap eken aulak nathuva use karaddi phone eken image ekak wath load wenne na samahara welavata![]()
මේ software කෑල්ල දාල බලල කියපන් උබලයි දවසට කීපාරක් disconnect වෙනවද කියල.
http://download.a9t9.com/speedtestlo...1min-setup.exe
ඕක install කරල settings ගිහින් download url එකට පහල link එක වගේ එකක් දෙන්න.
http://i.imgur.com/EfWOQez.png


Image එක dot එකක් බං.machoo image eka enne na![]()

ubata steam hariyata wada karnawada? mage steam connect wennath ba godak welawataOw bn. Game gahannath ba ping eka wadiyi.


රෝසි ආච්චි;22308316 said:ubata steam hariyata wada karnawada? mage steam connect wennath ba godak welawata![]()
10 Min යූටියුබ් වීඩියෝ එකක් බැලුවා. 4 පාරක් ඩ්‍රොප් උනා ඒ ටිකට :/
අද 10 පාරක් විතර![]()
13 වතාවයි![]()

Image එක dot එකක් බං.
විනාඩියකට සැරයක් download වෙන්න ඕන නිසා තමයි පොඩි file එකක් දැම්මේ.
මේ පල්ලහ තියෙන්නෙ ඒ dot එක. හොදට බලපන් zoom කරල.
![]()


