SLT Internet

somalal

Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    ඊයෙ රාත්‍රියෙ නම් හොදටම ස්ලෝ.අදත් වෙනසක් නැහැ වගේ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඊයේ රෑ තිබ්බා. දැන්නම් අවුලක් නෑ

    avatar555440_11.gif
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,578
    2
    115,415
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    mam use karnne fiber line ekak.oya kiwwa wage mage line eka saren sere delay wenawa ekata mokada karanna one

    Fiber ඩිලේ වෙනව කියන්නෙ කැත සීන් එකක්නෙ..අපිට නම් ඔය ෆයිබර් ලයින් දෙනව කියා හිතලවත් නෑ ඇස්LT.